සතුරා මරන චේතනාවෙන් තොරව යුද වැදීම
බුදු දහමට අනුව කෙනෙක් ජීවයක් නසන චේතනාවෙන් එම ජීවියා මරනයට පත් කිරීම පවක්.
එහෙම නම් රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන හමුදා සෙබලන්ගේ මීලඟ ආත්මය තමන් කල දෙයට අනුව සිද්ධවෙයිද?
මම අහපු ප්‍රශ්නෙ සමහරුන්ට හොඳ නැහැකියල හිතනවනම් හෝ නොඇසිය යුතු ප්‍රශ්නයක් කියල හිතාන්වනම් කරුණාකරලා මේකට රිප්ල්යි කරන්න එපා. ඒ අයම මයිනස් රෙප් දෙන්නත් එපා.
(නමුත්.. මයිනස් රෙප්ස් මට රිකවර් කරගන්න පුලුවන්)