සතුරා මරන චේතනාවෙන් තොරව යුද වැදීම

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,279
    12,333
    113
    Ohio, USA
    සතුරා මරන චේතනාවෙන් තොරව යුද වැදීම

    බුදු දහමට අනුව කෙනෙක් ජීවයක් නසන චේතනාවෙන් එම ජීවියා මරනයට පත් කිරීම පවක්.
    එහෙම නම් රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන හමුදා සෙබලන්ගේ මීලඟ ආත්මය තමන් කල දෙයට අනුව සිද්ධවෙයිද?

    මම අහපු ප්‍රශ්නෙ සමහරුන්ට හොඳ නැහැකියල හිතනවනම් හෝ නොඇසිය යුතු ප්‍රශ්නයක් කියල හිතාන්වනම් කරුණාකරලා මේකට රිප්ල්යි කරන්න එපා. ඒ අයම මයිනස් රෙප් දෙන්නත් එපා.
    (නමුත්.. මයිනස් රෙප්ස් මට රිකවර් කරගන්න පුලුවන්)
     
    • Like
    Reactions: hirashgeff

    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    බුදු දහමට අනුව කෙනෙක් ජීවයක් නසන චේතනාවෙන් එම ජීවියා මරනයට පත් කිරීම පවක්.
    එහෙම නම් රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන හමුදා සෙබලන්ගේ මීලඟ ආත්මය තමන් කල දෙයට අනුව සිද්ධවෙයිද?

    මම අහපු ප්‍රශ්නෙ සමහරුන්ට හොඳ නැහැකියල හිතනවනම් හෝ නොඇසිය යුතු ප්‍රශ්නයක් කියල හිතාන්වනම් කරුණාකරලා මේකට රිප්ල්යි කරන්න එපා. ඒ අයම මයිනස් රෙප් දෙන්නත් එපා.
    <font size="1">(නමුත්.. මයිනස් රෙප්ස් මට රිකවර් කරගන්න පුලුවන්)

    [B]buddagame kiyanne chethanava karmayata mul venava kiyala... rata jathiya venuven satan karana sebala satan karanne rata jathiya gana hithala rata jathiya bera ganna udara aramunen.. ehema nathuva minissu marana chetanavakin nemei...

    jathiya ran vimanak ve
    agama mini pahanak ve
    eya raka gannata melove
    samath vethoth putha numba ve...
    [/B]
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදු දහමට අනුව කෙනෙක් ජීවයක් නසන චේතනාවෙන් එම ජීවියා මරනයට පත් කිරීම පවක්.
    එහෙම නම් රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන හමුදා සෙබලන්ගේ මීලඟ ආත්මය තමන් කල දෙයට අනුව සිද්ධවෙයිද?

    මම අහපු ප්‍රශ්නෙ සමහරුන්ට හොඳ නැහැකියල හිතනවනම් හෝ නොඇසිය යුතු ප්‍රශ්නයක් කියල හිතාන්වනම් කරුණාකරලා මේකට රිප්ල්යි කරන්න එපා. ඒ අයම මයිනස් රෙප් දෙන්නත් එපා.
    (නමුත්.. මයිනස් රෙප්ස් මට රිකවර් කරගන්න පුලුවන්)

    ඔන්න අපි හිතමු ඔයා තමයි සෙබලා. ඔයා ත්‍රස්තවාදීන් ට එරෙහිව සටන් කරනවා. ඔයා ගේ චේතනාව මෙසේ විය යුතුයි. " මගේ රටේ මිනිස්සු මේ ත්‍රස්තවාදීන් නිසා නැතිවෙනවා, මැරෙනවා. එම නිසා මම මේ ත්‍රස්තවාදය නැති කරන්න කැප වෙනවා." ඔයාගේ හර්ද ශාක්ෂිය දන්නවා ඔයා යුද්ධ කරන්නේ රට බේරගන්න මිසක් මිනිස්සුන් එක්ක තියෙන තරහට නොවෙන විත්තිය. එක නිසා එක පවක් නෙවෙයි.

    දැන් ඔයා මෙහෙම හිතුවොත් වැරදියි, " මේ ත්රස්දවාදීන් ව මැරීම මට ඉතා සතුටක්, මුන් එකින එකා බාවන්න ඕනේ" . අන්න එහෙම හිතුවොත් එක බරපතල පවක්.

    එක නිසා අවසාන වශයේන් නියන්න කැමතියි, තමන්ගේ චේතනාව තමයි බලපාන්නේ
     
    • Like
    Reactions: sajith.xp.pk

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    තව එකක් කියන්නම්, ඔයාගේ දරුවාගේ උගුරේ මොකක් හරි කෑමක් හිරවුනෝත් ඔයා ඉස්සෙල්ලම කරන්නේ ළමයාගේ පිටට හය්යෙන් ගහල ඒ හිරවුණු කෑල්ල එලියට ගන්නවා. ඉතින් ඒ ළමයට එහෙම හය්යෙන් ගැන එක හරිද? පව්නේ? අකුසලයක්නේ? නෑ එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ චේතනාව ඔයාගේ ළමයට යහපතක් කිරීමටයි. එක නිසා එක පවක් නෙවෙයි.

    හැබැයි ඔයා කාට හරි විනොදෙට ගහල සන්තෝස වෙනවානම් අන්න එක පවක්
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    මේ අදහසට මං එකගයි. මගෙ අදහස නම් මරන වෙලාවෙ තියෙන්නෙ මරන චේතනාව. චේතනාවක් නැතිව මැරීමක් සිද්ද වෙන්නෙ අනතුරකදි වගෙ හරි ඔපරේශන් එකක වගෙ විතරයි. ඊලක්කෙ අල්ලල හරි නැතුව හරි මැරියං කියලා වෙඩි තිබ්බොත් කෞරුහරි ඒ වෙදිල්ල කාල මලොත් පාපයක් සිද්ද වෙනවා. නැත්තෙ නැහැ. යුද පෙරමුනකට ගියපු කෙනෙක් දන්නව ඒ වෙලාවෙ හිතේ තියෙන චේතනාව මොකද්ද කියල. යුද පෙරමුනක යන්න ඕනි නැහැ රගර් මැච් එකක් ගහලා ගට කාලා තියනවානම් දන්නව හිතට එන්නෙ මොනා කරන්න ඕනිද කියල. ඒ වගේ සුලු දේකදිත් හිතෙ බලපවත්වන්නෙ මරන චේතනාවක්නම් යුද්දෙකදි කොහොම තියෙයිද.

    මෙතන තියෙන්නෙ පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක නෙවෙයි. පවක් අනිවා වෙනවමයි. ඒත් තියෙන්නෙ ඒකෙ විපාකෙ කොහොම දේවිද කියලා. රට වෙනුවෙන් අවංක් චේතනාවෙන් යුද වෙදුනු සෙබලා නිසා අනාගත පරම්පරා ගානක මිනිස්සුන්ගෙ යහපත සැලසෙනවා. විශේශයෙන් ඒ ම්නිස්සු දහමට වගේ යොමු උනොත් අර සෙබල ඒකට හේතුවක් වෙනවා. ඒනිසා ඒවගෙ විපාක කර්ම අර මැරීම නිසා සිදුවුන අකුසල කර්මය මැඩගෙන බලපවත්වන්න පුළුවන් හරියට දුටුගැමුනු (නියම) රජතුමා වගේ. ඔය යුද්දෙ ඉවර උන නිසා අපි අදටත් සෙබලුන්ට සෙත් පතන්නෙ නැද්ද? තව අඋරුදු සියගානක් යනකලුත් එහෙම වේවි.
     
    • Like
    Reactions: sajith.xp.pk

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මෙන්න පව් නොකරන අපේ අති උතුම් මුහම්මදා රස කර කර මහා කරුනාවෙන් මිනිස්සුන්ට සැලකූ හැටි, ඉගෙන ගනිල්ලා මෝඩ හැත්ත! මෙහෙමයි පව් නොකර මෛත්‍රියෙන් වැඩ කරන්නේ!

    • Like
    Reactions: conservative

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔකෙ තව පැත්තකුත් තියෙනව හැම දේටම ආගම මුල් කරගෙනත් බැ
    රට, ජාතිය, ආගම කියනවනේ. ඒ හින්ද රට වෙනුවෙන් යමි පරිත්්‍යාගයක් කරන්ඩ වෙනව.
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මෙන්න පව් නොකරන අපේ අති උතුම් මුහම්මදා රස කර කර මහා කරුනාවෙන් මිනිස්සුන්ට සැලකූ හැටි, ඉගෙන ගනිල්ලා මෝඩ හැත්ත! මෙහෙමයි පව් නොකර මෛත්‍රියෙන් වැඩ කරන්නේ!

    pala yanna ponnaya puka nodi. caslim muriya
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    තව එකක් කියන්නම්, ඔයාගේ දරුවාගේ උගුරේ මොකක් හරි කෑමක් හිරවුනෝත් ඔයා ඉස්සෙල්ලම කරන්නේ ළමයාගේ පිටට හය්යෙන් ගහල ඒ හිරවුණු කෑල්ල එලියට ගන්නවා. ඉතින් ඒ ළමයට එහෙම හය්යෙන් ගැන එක හරිද? පව්නේ? අකුසලයක්නේ? නෑ එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ චේතනාව ඔයාගේ ළමයට යහපතක් කිරීමටයි. එක නිසා එක පවක් නෙවෙයි.

    හැබැයි ඔයා කාට හරි විනොදෙට ගහල සන්තෝස වෙනවානම් අන්න එක පවක්

    මේකත් වැදගත් උත්තරයක්‌
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මේකත් වැදගත් උත්තරයක්‌

    කොහේ වැදගත් උත්තරයක්ද? යුද්දෙදි මොරාල් එක වැඩි වෙන්න සේනාධිපති කොහොම හරි සතුරාව මරාදන්න කියල කියන්නෙ එහෙනම් ඇයි?

    කියපන් බලන්න එහෙනම් උඹකියන දේ බැලුවම පේනවා බුදුහාමදුරුවො හො බුද්දාගම යුද්දය අනුමත කරනවාද කියලා?

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    කොහේ වැදගත් උත්තරයක්ද? යුද්දෙදි මොරාල් එක වැඩි වෙන්න සේනාධිපති කොහොම හරි සතුරාව මරාදන්න කියල කියන්නෙ එහෙනම් ඇයි?

    කියපන් බලන්න එහෙනම් උඹකියන දේ බැලුවම පේනවා බුදුහාමදුරුවො හො බුද්දාගම යුද්දය අනුමත කරනවාද කියලා?

    යකෝ අපේ හමුදාව යුද්ද කරේ මුස්ලිම් ත්‍රස්තවාදි වගේ දකින හැම එකාවම මර මර නෙවේ. ඉස්සෙරල යුද්දයක් කරන හැටි ගැන ඉගෙන ගනුන්. බුදුදහම කොයි වෙලේවත් සත්ව ගාතනයට අනුබල දුන්නෙ නැහැ අනුමත කරන්නෙත් නැහැ. මෝඩයෙක් වගෙ බුද්දාගමයි රටක් කරන හැටිය් පටල ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. මගෙ කලින් රිප්ල්ය් එක කියවපන් මෝඩ ප්‍රශ්න අහන්න කලින්. :lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    කොහේ වැදගත් උත්තරයක්ද? යුද්දෙදි මොරාල් එක වැඩි වෙන්න සේනාධිපති කොහොම හරි සතුරාව මරාදන්න කියල කියන්නෙ එහෙනම් ඇයි?

    කියපන් බලන්න එහෙනම් උඹකියන දේ බැලුවම පේනවා බුදුහාමදුරුවො හො බුද්දාගම යුද්දය අනුමත කරනවාද කියලා?

    මේ වගෙ එකපතේ කෙල පෙරාගෙන කන බුද්දිමතුන් සමඟ කතා කරල වැඩක් නැහැ. උන්ගෙ ආගමික නායකයා, මැදීනා වලදී caravan කොල්ලකෑවා, සෆියා (Safiya) වගෙ ලස්සන ගෑනුන්ගෙ ස්වාමියා මරල එදා රෑම සෆියා එක්ක බුදිය ගත්ත. තමන්ගේ ආගම අත ඇරැපු එවුන්ව( people of 'Ukl or 'Uraina tribe) අල්ලන් ඇවිත් අත පය කපලා, ඇස් රත් කරපු යකඩ වලින් පිච්චුවා. එවුන් වතුර ඉල්ලනකොට වතුරවත් නොදී මැරෙන්න ඇරියා.. ඔන්න මුන්ගේ ආගමික නායකයාගේ කල්කිරියාව.

    බුද්ධාගම වගේ ගැඹුරු දහමක් මුන්ට තේරෙයි කියල හිතනවද? බුද්ධාගමට මමත් අලුත්. ඒත් බුද්ධාගමේ ඉලක්කය බෞද්ධයෝ වැඩිකරගෙන බෞද්ධ ලෝකයක් හදන එක නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැහැ. මුන් හිතන්නේ මුන්ගෙ එක වගේ හැම ආගමක්ම කියලා. බුද්ධාගමේ ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් අරමුණු බෙදෙන බවත්, සම්මුති සහ පරමාර්ත වශයෙන් ලෝක දැක්ම (world view) බෙදා වෙන් කරන බවත් මුන්ට තේරෙන්නේ නැහැ.

    බුද්ධාගම යුද්ධ කරන්නවත්, කක්ක කරන්නවත් උගන්නන මන්ද බුද්ධිකයන්ට තියෙන ආගමක් නෙවෙයි. සමහර ආගම් වල කක්ක කොරලා ගල් කැට වලින් පිහින්න කියන පීචන් ආගම්. අවශ්ය වෙලාවකදී ප්‍රාණ ගාතය බව දැනගෙන යුද්ධ කරන්න පුලුවන්.

    ලෞකික
    ජීවිතයේදී නිවනට යන්න බැරි නිසා තමයි සංඝ සමාජයක් හදලා එදිනෙදා ජීවිතයෙන් ඒ ගොල්ල වෙන්කලේ.!

    මේ ගල් කැට වලුන් පුක පිහිදාන ඔටු හුජ්ජ බොන එවුන්ට මොන ගැඹුරු දර්මයක්ද? බල්ලා බල්ලා කිය කිය ඉඳපල්ලා!

    Safiyah was a beautiful 17 years old Jewish woman who was married to her cousin Kinana, who was a young Jewish leader of Kaybar. When Muhammad raided that fortress, in 628 AD, he killed its unarmed men and captured the women including Safiya. Muhammad ordered Kinana to be tortured and killed.
    Then he asked his soldiers to bring Safia to his tent. Muhammad raped her on that very night hours after her husband killed before her. That night Abu Ayyub al-Ansari guarded the tent of Muhammad.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,279
    12,333
    113
    Ohio, USA
    කෝ කෝ උත්තර?

    තෑන්ක්ස් බම්ප් එකටයි මම අහපු ප්‍රශ්නෙට ඔයාවත් මෙහෙම දාලා උත්තරය බලාපොරොත්තු වෙන එකට.

    මම අහපු ප්‍රශ්නෙට උත්තරනම් තවම නැහැ.
    නමුත් කුනුහරප ගොඩක්නම් තියෙනවා.
     
    wasaactive

    Member
    Jan 19, 2011
    46
    1
    0
    මේ වගෙ එකපතේ කෙල පෙරාගෙන කන බුද්දිමතුන් සමඟ කතා කරල වැඩක් නැහැ. උන්ගෙ ආගමික නායකයා, මැදීනා වලදී caravan කොල්ලකෑවා, සෆියා (Safiya) වගෙ ලස්සන ගෑනුන්ගෙ ස්වාමියා මරල එදා රෑම සෆියා එක්ක බුදිය ගත්ත. තමන්ගේ ආගම අත ඇරැපු එවුන්ව( people of 'Ukl or 'Uraina tribe) අල්ලන් ඇවිත් අත පය කපලා, ඇස් රත් කරපු යකඩ වලින් පිච්චුවා. එවුන් වතුර ඉල්ලනකොට වතුරවත් නොදී මැරෙන්න ඇරියා.. ඔන්න මුන්ගේ ආගමික නායකයාගේ කල්කිරියාව.

    බුද්ධාගම වගේ ගැඹුරු දහමක් මුන්ට තේරෙයි කියල හිතනවද? බුද්ධාගමට මමත් අලුත්. ඒත් බුද්ධාගමේ ඉලක්කය බෞද්ධයෝ වැඩිකරගෙන බෞද්ධ ලෝකයක් හදන එක නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැහැ. මුන් හිතන්නේ මුන්ගෙ එක වගේ හැම ආගමක්ම කියලා. බුද්ධාගමේ ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් අරමුණු බෙදෙන බවත්, සම්මුති සහ පරමාර්ත වශයෙන් ලෝක දැක්ම (world view) බෙදා වෙන් කරන බවත් මුන්ට තේරෙන්නේ නැහැ.

    බුද්ධාගම යුද්ධ කරන්නවත්, කක්ක කරන්නවත් උගන්නන මන්ද බුද්ධිකයන්ට තියෙන ආගමක් නෙවෙයි. සමහර ආගම් වල කක්ක කොරලා ගල් කැට වලින් පිහින්න කියන පීචන් ආගම්. අවශ්ය වෙලාවකදී ප්‍රාණ ගාතය බව දැනගෙන යුද්ධ කරන්න පුලුවන්.

    ලෞකික
    ජීවිතයේදී නිවනට යන්න බැරි නිසා තමයි සංඝ සමාජයක් හදලා එදිනෙදා ජීවිතයෙන් ඒ ගොල්ල වෙන්කලේ.!

    මේ ගල් කැට වලුන් පුක පිහිදාන ඔටු හුජ්ජ බොන එවුන්ට මොන ගැඹුරු දර්මයක්ද? බල්ලා බල්ලා කිය කිය ඉඳපල්ලා!
    Niyama uththare......:yes::yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තෑන්ක්ස් බම්ප් එකටයි මම අහපු ප්‍රශ්නෙට ඔයාවත් මෙහෙම දාලා උත්තරය බලාපොරොත්තු වෙන එකට.

    මම අහපු ප්‍රශ්නෙට උත්තරනම් තවම නැහැ.
    නමුත් කුනුහරප ගොඩක්නම් තියෙනවා.

    :yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුද්ධාගමේ යුද්ධය අනුමත කරන්නේ නැ.ඒවුනාට තමුන්ට කවුරු හරි කරදරයක් කරනවානම් නිකන් ඉන්න කියලත් නැ..සාකච්ඡා මාර්ගෙන් විසද ගන්න කියල තියෙන්නේ .ඒවුනාට එක හරි ගියේ නෑනේ.ඒකයි යුද්ද කරේ.හම්බයන්ගේ ආගමේ වගේ ජිහාඩ් වෙනුවෙන් යන්න කියල නැ.උන්ගේ අගම අනුව හැම මිනිහම මුස්ලිම් වෙන්න ඕනේ .බලන්න කොච්චර ගොන් හරක්ද කියල...
     
    Last edited: