Birth Day

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    සහෝදර වරැනි මට උදව්වක් ඕනෙ.. මගේ GF ගේ උපන් දිනේ ළගම එනව.. මං තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නේ.. .මට කවුරැහරි දන්න කෙනෙක් කියන්​නකෝ මොකකද් උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියල..... එයා සංගීතය තමයි ඉස්කෝලේ හදාරන්නේ... එක නිසා​ මං හිතව සංගීතය පැත්තෙන් මොකක් හරි ​දෙයක් දෙන්න එත් මට එහෙම තෑග්ගක් මතක් වෙන්නෙ නෑනේ.... කවුරැ හරි කියන්නකෝ සංගීත පැත්තට බර රැපියල් 1000 කින් ​වගේ ෂේප් වෙන්න පුලුවන් තෑග්ගක්...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තාලම්පටක් ගිහින් දිපන්:lol:
    හොද එකක් මතක් උනොත් කියන්නම් ;)
    මගෙ පවුද්ගලික අදහස නම් කිසි දෙයක් දෙන්න එපා
    :yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    තාලම්පටක් ගිහින් දිපන්
    හොද එකක් මතක් උනොත් කියන්නම්
    මගෙ පවුද්ගලික අදහස නම් කිසි දෙයක් දෙන්න එපා

    ඈයි බං ඒ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඈයි බං ඒ
    තාලම් පටක් ගිහින් දෙන්න කිව්වෙ ඉස්කෝලේ සංගිතය කරන නිසා:lol:
    කෙල්ලොන්ට එක එක එවා ගිහින් දෙන්න එපා බන් ටික කාලයි ඔක්කොම එවා මතක් අන්තිමට උබට කිසි දෙයක් නැ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඈයි බං ඒ
    තාලම් පටක් ගිහින් දෙන්න කිව්වෙ ඉස්කෝලේ සංගිතය කරන නිසා
    කෙල්ලොන්ට එක එක එවා ගිහින් දෙන්න එපා බන් ටික කාලයි ඔක්කොම එවා මතක් අන්තිමට උබට කිසි දෙයක් නැ

    ඈත්ත බං

    තව අදහස් දෙන්නකෝ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    babek deepan :cool: 1000k ynne ne,, (joke,, mama danne ban kellonta dena ewa)

    bump
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    flute.jpg

    ඉස්සර නං 45/- දැං කීයද දන්නෙ නෑ..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    babek deepan 1000k ynne ne,, (joke,, mama danne ban kellonta dena ewa)

    bump


    විහිලු කරන්න එපා බං අනේ කියපල්ලකෝ මං ලොක අමාරැවක වැටිල ඉන්නේ උදව් කියපල්ලකේා හොද තෑග්ගක්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    babek deepan 1000k ynne ne,, (joke,, mama danne ban kellonta dena ewa)

    bump


    විහිලු කරන්න එපා බං අනේ කියපල්ලකෝ මං ලොක අමාරැවක වැටිල ඉන්නේ උදව් කියපල්ලකේා හොද තෑග්ගක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මදී වගේ බං ගාන ටිකක් ලොක දෙයක්
    ඕක අඩියක් විතර දිගයි. ලොකු පෙට්ටියක පැක් කරලා, හොද රැපින් පේපර් එකකින් ඔතලා දෙන්න.
    පිඹින්න බැරි නං දිගෙන් හරි වැඩක් ගනීනෙ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ කෙල්ලගේ උපන් දිනේ ඊයෙ. මම දුන්නෙ මල් පොකුරක්.. වෙන මුකුත් දෙන්න බැරිවුනා..