
me daala thiyenneah My Cricket gihin > Controller click karanna menu eke
net eke thibuna key list eka:
S=normal shot
D=front foot shot
W=backfoot shot
S+Shift=Six hit shot
D+Shift=Advanced shot
W+Shift=backfoot shot
D=Running(works only after shot is played)
A=Cancel run
W=Dive



තැන්ක්ස් මචන්.මම බාගන්නම්.comments dapu siyalu denatama thanks.me game eka torrent walin download kale machan 1GB wage tibba.google eke search karama enawa machan...




මචන් මේ ගේම් එක උබ ඩවුන්ලෝඩ් කරපු එකක්ද?.මට පුලුවන්නම් මේකේ ලින්ක් එක දියන්කෝ.මේ ගේම් එක කොච්චර ලොකුද බන්.500 MB විතර තියෙනවද?.ඊට වඩා වැඩිද?![]()
