Help ekak one Android programming waddek gen..........

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Machanla mekai case eka, campus eke final project eka, garbage bin collect karana project ekak. mama android danne naha, yaluwekta kiyala hada gatte,
    eke firebase function eken push notification ekak yanawa garbage bin eka full nam. mata one e notification ekata interval ekak set kara ganna. danna kenek innawa nm help ekak dihallako...............

    Code:
    const functions = require('firebase-functions');
    const admin = require('firebase-admin');
    
    admin.initializeApp();
    
    var msgData;
    
    exports.SendNotification = functions.database.ref()
        .onUpdate((snapshot, context) => {
            var newval = snapshot.after.val();
            if (newval.precent >= 20 && newval.status == false) {
                var payload = {
                        "notification": {
                            "title": "Smart Bin Collect",
                            "body": "Bin is full , now you can collect garbage bin " + newval.name,
                            "sound": "default"
                        }
                    }
                    //create topics
                var topics = "notification"
                
                return admin.messaging().sendToTopic(topics, payload).then((response) => {
                    console.log('Pushed them all');
                }).catch((err) => {
                    console.log(err);
                });
            }
            log(newval.precent);
            //Your notification code here
        });
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඕක ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් හදන්න බෑ. ඇප් එක නොටිෆිකේසන් රිසීව් කරනව විතරයි.

    උබෙ සර්වර් එකෙ පැත්තෙන් හදන්න ඕන.


    මොකද්ද ඉන්ටවල් එකක් කියල අදහස් කරෙ


    මේ node ද?
     

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    ඕක ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් හදන්න බෑ. ඇප් එක නොටිෆිකේසන් රිසීව් කරනව විතරයි.

    උබෙ සර්වර් එකෙ පැත්තෙන් හදන්න ඕන.


    මොකද්ද ඉන්ටවල් එකක් කියල අදහස් කරෙ


    මේ node ද?
    server eka paththen kohomada karanne ?
    naha me java walin mn hithanne.

    ඕක ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් හදන්න බෑ. ඇප් එක නොටිෆිකේසන් රිසීව් කරනව විතරයි.

    උබෙ සර්වර් එකෙ පැත්තෙන් හදන්න ඕන.


    මොකද්ද ඉන්ටවල් එකක් කියල අදහස් කරෙ


    මේ node ද?
    Interval ekak kiyala adahas kale, meke wenne garbage bin eka full nam notification ekak enawa accept karannai decline karannai.
    mata one e ena message ekatata timeout ekak wage da ganna. hariyata ara uber driver app eka wage hire eka accept karanna ena message eka wage accept kale natnm auto decline wenna.
    ------ Post added on Jul 20, 2022 at 5:13 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    server eka paththen kohomada karanne ?
    naha me java walin mn hithanne.


    Interval ekak kiyala adahas kale, meke wenne garbage bin eka full nam notification ekak enawa accept karannai decline karannai.
    mata one e ena message ekatata timeout ekak wage da ganna. hariyata ara uber driver app eka wage hire eka accept karanna ena message eka wage accept kale natnm auto decline wenna.
    ------ Post added on Jul 20, 2022 at 5:13 PM

    එහෙනන් බැකෙන්ඩ් එකක් ගාව ගන්න ඔන නෑ


    සරලව, notification එකට timeout එකක් දෙන්න පුලුවන්, එතකොට notification එක ටැප් කරේ නැත්නන්, ඒ timeout එකෙන් පස්සෙ auto clear වෙල යනව.
    ඒක ඉතින්, කැතයි, usable නෑ

    reliability, usability බලනව නන්, notification එන එක, local DB එහෙකට දාගෙන, සැරින් සැරෙ remind කරපන් ( via, local notifications)

    NotificationBuilder එකට මෙහෙම දන්න තියෙන්නෙ.
    https://developer.android.com/reference/android/app/Notification.Builder#setTimeoutAfter(long)


    කෝ Android Code එක
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඕක ඇන්ඩ්‍රොයිඩ් පැත්තෙන් හදන්න බෑ. ඇප් එක නොටිෆිකේසන් රිසීව් කරනව විතරයි.

    උබෙ සර්වර් එකෙ පැත්තෙන් හදන්න ඕන.


    මොකද්ද ඉන්ටවල් එකක් කියල අදහස් කරෙ


    මේ node ද?
    Me server side eka neda?
    Firebase Cloud function ekak neda Node JS
    i think a simple way is to settimeout or setInterval before you push the topics neda ban?
    Meke whole flow eka danawa nam complete answer ekak denna puluwan

    JavaScript:
    var topics = "notification"
    
    function sendToTopicAsync() {
      return admin
        .messaging()
        .sendToTopic(topics, payload)
        .then((response) => {
          console.log('Pushed them all');
        })
        .catch((err) => {
          console.log(err);
        });
    }
    
    setTimeout(sendToTopicAsync(), 1500, 'garbage');
    OR
    //check the status of the bin that it's being taking care of
    setInterval(sendToTopicAsync(), 1500);
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Me server side eka neda?
    Yep
    Firebase Cloud function ekak neda Node JS
    looks like
    i think a simple way is to settimeout or setInterval before you push the topics neda ban?
    Meke whole flow eka danawa nam complete answer ekak denna puluwan

    JavaScript:
    var topics = "notification"
    
    function sendToTopicAsync() {
      return admin
        .messaging()
        .sendToTopic(topics, payload)
        .then((response) => {
          console.log('Pushed them all');
        })
        .catch((err) => {
          console.log(err);
        });
    }
    
    setTimeout(sendToTopicAsync(), 1500, 'garbage');
    OR
    //check the status of the bin that it's being taking care of
    setInterval(sendToTopicAsync(), 1500);

    මේ තියෙන්නෙ දෙපැත්තෙන්ම
    බුවා ඕන එකක් කොරගන්න ඇතැයි 🥴
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ තියෙන්නෙ දෙපැත්තෙන්ම
    බුවා ඕන එකක් කොරගන්න ඇතැයි 🥴
    මම ෆ්ලටර් වල නම් කරලා තියනවා ඕක
    අපිට පුළුවන් නේද බන් notification callback එකේදී ඇප් එකෙන් වින්ඩො එකක් ලෝඩ් කරලා බින් එක ක්ලියර් කලාද නැද්ද බටන් දෙකක් දෙන්න?

    local DB එහෙකට දාගෙන කරනකොට උබල හැම වෙලේම සවර් එකේ අර බින් එක ක්ලියර් කරාද නැද්ද බලනවා නේද බන්? මේක ෆ්ලටර් වල කරන්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මම ෆ්ලටර් වල නම් කරලා තියනවා ඕක
    අපිට පුළුවන් නේද බන් notification callback එකේදී ඇප් එකෙන් වින්ඩො එකක් ලෝඩ් කරලා බින් එක ක්ලියර් කලාද නැද්ද බටන් දෙකක් දෙන්න?
    අපොයි ඔව්

    local DB එහෙකට දාගෙන කරනකොට උබල හැම වෙලේම සවර් එකේ අර බින් එක ක්ලියර් කරාද නැද්ද බලනවා නේද බන්?
    ඔව්
    දෙපැත්ත sync වෙන්න ඔන කියල හිතුවොත් :ROFLMAO:

    මේක ෆ්ලටර් වල කරන්න පුලුවන් නේද?
    අපොයි ඔව්
     
    • Love
    Reactions: HAneo

    RAPTOR-SUCKED

    Junior member
  • Jul 20, 2022
    98
    32
    18
    Mokada me uba hema thread ekema alawa alawa yanne?
    meh eka neme coding gena ehema danna kenek neh
    mn dan pyhon basics learn knnwa ,podima basics thama
    mata full python learn krnna koccr kaalayak yaida ?

    ara uda daala tiyena eka nm damme gon athal ekata
     
    • Haha
    Reactions: HAneo