Elakiri Get together @ kurunegala

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හෙඩ් ඔපිසියට ආවා බං.. උදේ 10.30 ඉඳල හවස 5 වෙනකල් එතන හිටියේ.. සුපිරි කට්ට.. මායි තව වැඩ කරන කොල්ලෝ දෙන්නෙකුයි ගියේ බයික් 2 කේ. එනකොට නම් පික්සු හදුනා..


    අනේ පුතේ අපි අවුරුද්ද පුරාම ඔය කට්ට කනවනේ.උබ මේ එක දවසක් ඇවිල්ල අමාරුයිලු

    :lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yakoo api wedata gihin gedara enakal mun tika inna denne nehne.:growl::growl:
    .mada mada mada..
    api nethi welawe mada gahanne nethuwa
    den waren face to face..
    ado kawda do chandi?:growl::growl:
     

    Mozilla

    Well-known member
  • උබලට කොහෙන්ද මේ වගේ ස්පීඩ් එකක් :eek:

    1281351753.png
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Mee dan sirawatama ena kattiya kawuda.....?? Mata office eke wadath ekka, mee paththe enna no time :( Colombo waladi set wena aya kawuda....?? 5:55 Am train ekeda yannee......?? :rolleyes:

    ඔබතුමාගෙ බස් රථය මේ ගමන සදහා සුදුසු බව මම යෝජනා කරමි.
    :yes::yes::yes::yes:
    කවුරු හරි ඉක්මනට ඉස්තීර කරපල්ලා

    :shocked::shocked::shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔබතුමාගෙ බස් රථය මේ ගමන සදහා සුදුසු බව මම යෝජනා කරමි.
    :yes::yes::yes::yes:
    කවුරු හරි ඉක්මනට ඉස්තීර කරපල්ලා

    :shocked::shocked::shocked::shocked:

    mama e yojanawa eka pain ma sthira karami..:yes::yes:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඔබතුමාගෙ බස් රථය මේ ගමන සදහා සුදුසු බව මම යෝජනා කරමි.
    :yes::yes::yes::yes:
    කවුරු හරි ඉක්මනට ඉස්තීර කරපල්ලා

    :shocked::shocked::shocked::shocked:

    පවු බං මේ අයියගේ බස් එක.. ඒකෙ ගෙනියන්නේ මිනිස්සු හොතම්බුවෝ නෙමේ... :lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Mee dan sirawatama ena kattiya kawuda.....?? Mata office eke wadath ekka, mee paththe enna no time :( Colombo waladi set wena aya kawuda....?? 5:55 Am train ekeda yannee......?? :rolleyes:

    හෙට ලිස්ට් එකක් දාන්නම් අයියේ.. අද ටිකක් බිසී හිටියේ.. ගොඩක් අය එන්න ඉන්නවා.. හුගක් අය ස්ථිර කරන්න කැමති නෑ පුද්ගලික විස්තර දීලා.. කට වචනෙට එනවා කියන කට්ටියනම් දැනට 50 ක් විතර ඉන්නවා.. ඒත් ස්ථිරවම වචනේ දුන්න අය 25 ක් විතර ඉන්නේ..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උදේ 6.10 කෝච්චියේ යන්නේ.. 5.45 වෙනකොටවත් ඇවිත් කට්ටියම එහෙම අදුනගන්න..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං යනවෝ නිදාගන්න.. මාගේ අස්ථි හා පේශි පද්ධති 2 ම අද දින බොහොම තද බල විදියට විඩාවට පත වෙලා.. ඒවාට විවේකයක් දෙන්න මං නිදියනවා.. කස්ටියටම ගුඩ් නයිට් වේවා.. හෙට උදේ එන්නම්..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හෙඩ් ඔපිසියට ආවා බං.. උදේ 10.30 ඉඳල හවස 5 වෙනකල් එතන හිටියේ.. සුපිරි කට්ට.. මායි තව වැඩ කරන කොල්ලෝ දෙන්නෙකුයි ගියේ බයික් 2 කේ. එනකොට නම් පික්සු හදුනා..

    wisadanna puluwan ekak newe ban me prashne