හරිනම්English මේ විදියට තමා උච්චාරනය කරන්න ඔන.ගොඩක් අය වැරදියට උච්චාරනය කරන්නේ.
Word Pronunciation: tsoo-nah-mee
http://www.goodenglish.org.sg/impro...essons/say-it-right/how-to-pronounce-tsunami/
මගේ වැරදි අල්ලන්න කලින් තමන්ගේ වැරදි හදගෙන එන්න
Speak Good English Bro![]()
ඔයා හරි පණ්ඩිතයි. ඒකත් බෞද්ධ අයගේ ලක්ෂණයක්ද?

ඉස්සෙල්ලත් මම කිව්වා ලියන විදියයි, උච්චාරණය කරන විදියයි කියන්නේ දෙවිදියක්.
උපකල්පනය කරන්නත් හොදට දන්නවා වගේ නේද.


ඔය උඩ කසන ගතිය පොඩ්ඩක් අඩු වෙයි.


