The Real Face Of Jesus

Status
Not open for further replies.

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ehenam bible kattiya wena ekak kiyanne oyalage agama watahenne nadda? Ekath notherena ekakda? Ona kenekuta ape agame nidahasa tiyenawa kamathi niwaradi kiyala hithena de karanna.

Discussion ekaka minissunta modai kiwwama penne thamange noogathkama saha modakama

ane naha naha.aiyo oya bible agama paththakin tiyala catholic aya gana katha karanna.aka eyalage agama.ape eka madi wela gihin neme.aka eyala adahanne hadagena.buddahagama agamak ne.anna a wage thawa agamak.ake na notherila giya aya:lol::lol:notherenna jesu deshana kareth na.jesu samnya janathawata therenna upama walin deshana kare.dannavada??awa saralawa loku paniwidayak denava:)
 
+LUSI

Banned
May 2, 2011
362
23
0
ගොඩක් කට්ටිය දැන් බුදුදම ගැන ඉගෙන ගන්නවා .පිටරට වල අය,
එයට හරිම අඩුයි අව්ස්තාව ඉගෙන ගන්න
ඔයාටනම් ලෙසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් ලන්කවේ ඔන පහසුකමක් තියෙනවා.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ethakota budu rajaananwahansege pilimayata mal puja karala vandinne ai ? budu rajanan wahanse eyata pilima thiyala vandinna kiyala buddaagame kothanakahari kiyala thiyenawada ? me vidhihata giyoth umbala mee aathme niwan dakinne naha.

mama ahapu me prashneta kawruwath thawama uththarayak dunne nahane. ai prashne sara wadida ? :):):):):)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ane nikan inna ane:lol::lol:culture 1e tiyena dewal ehenan apith badaganan epay :Papita on na pita dewi waru.ape agame minissunta ape agamen pihita tiyenava.bible 1 deva wachane tiyena potha witaray.aka kiyawanne katholikayo witarak nemey.ane ape agama study karala belle wala daganan epa lajja hithila aththa danagaththama.anthima parata kiyanne gon mattiye buddahagama, islam armaya, hindu darmaya wage catholic api.wena wena unge agam gana katha epa.:lol::lol:api gana api danne.api yan na cultutre 1 kiyala owaye ellila
    ඔයාලට කොහෙන්ද මොට්ටියේ ඔයාලටම කියලා කල්චර් එකක්?ඔයාලා සිංහලනේ.සිංහල උන්ව පිලිගන්නෑ කතොලික කල්චර් වලට.යන්න ඕනි නෑ එල්ලිලා.කොහොමත් පිලිගන්නෙත් නෑ.මං බයිබලේ කියෝලා තියෙනවා අන්තිම පිටුව වෙනකල්ම.ඕනිනම් සුරංගනා කථා සේරම දාන්නම් පස්සේ වෙලාවක.....
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    කැමැත්ත එන්න හේතුව තමයි බුද්දාගම ගැන නොදන්නකම
    හරියට දැනුම නැති කම
    ඉගනගෙන නැති කම

    is it our fault??ehenan godak bauddayo hariyata igena gena na.aka apita adala na:lol::lol:buddahagame athi shokthiya wadeeda naththan minissunta boring nisa hariyata ahala nadda:nerd:ane me.ona manussayek agamak adahanne yam pihitak hope karan.aka nolabeddi yanava.mokada oyala wandinen darshanekata.akay hethuwa:cool:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ගොඩක් කට්ටිය දැන් බුදුදම ගැන ඉගෙන ගන්නවා .පිටරට වල අය,
    එයට හරිම අඩුයි අව්ස්තාව ඉගෙන ගන්න
    ඔයාටනම් ලෙසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් ලන්කවේ ඔන පහසුකමක් තියෙනවා.

    pita rata inna udaviya boho durata igena ganne zen saha mahayana budu dahama. e aagama adahana kattiya oyagollo wage dewala walata gihilla saman dewiyanta wandinne naha.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    ජේසු තුමාව(එතුමානන්ට ශාන්තිය හා සමාදානය සමදා ලැබේවා..) කාපිරියෙක් කල්ලෙක් කලුජාතික නීග්‍රෝ වර්ගයට අයත් කියල කියන අය මේ කරපු මහා අපහාසෙ ඉල්ල අස්කරගන්න ඕනේ.
    කවුරුහරි බුදුහාමදුරුවන්ට මෙහෙම දෙයක් කිව්වොත් අද මෙතන මොනවයින් මොනව වෙලා ඇතිද? බුදුහාමදුරුවන්ට විතරද දෙතිස්මහා පුරුෂ ලක්ශන තියෙන්නේ?
    මට මේක කවුරුහරි දන්න කියන කෙනෙක් පැහැදිල කරල දෙන්න.

    කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ජේසුතුමාට(එතුමානන්ට ශාන්තිය හා සමාදානය සමදා ලැබේවා..) කරන අපහාසය ඉල්ල අස්කරගන්න.
    සුද්දො දානඌනම කුනු ගොඩක් මෙතන දාලා නිකරුනේ අන්‍ය ආගමිකයනේ හිත රිදවන්න එපා..
    :no:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔයාලට කොහෙන්ද මොට්ටියේ ඔයාලටම කියලා කල්චර් එකක්?ඔයාලා සිංහලනේ.සිංහල උන්ව පිලිගන්නෑ කතොලික කල්චර් වලට.යන්න ඕනි නෑ එල්ලිලා.කොහොමත් පිලිගන්නෙත් නෑ.මං බයිබලේ කියෝලා තියෙනවා අන්තිම පිටුව වෙනකල්ම.ඕනිනම් සුරංගනා කථා සේරම දාන්නම් පස්සේ වෙලාවක.....

    appata siri.man ehema ekak kiwwe na.oyalatath culture 1 labune indaiwen.:lol::lol:ane me pooso agama tiyaganna.agama kiyanne culture 1 neme.sri lankan culture eka motto hama manussayatama aythi.cultural programme 1k dakala nadda??hama jathiyakama ayage performance etana tiyenne.kawfa culture 1k gana katha kare.lajja wenava halo.piduru gas wala ellenne mechara prashna naga arala:lol::lol:man kiwwe ara oya wagema inna motti kiwwama bali thowil yanthra manthara culture 1e tiyena awa.awqa minissu karanava kiyala :lol:math kiwwa ehenan ithin apith karanna epay.koke thibbath owa karanna api yan na kiyala.deyak hondata therun aran anith kenage motta kamay surangana kathay hoyan enna.passe epa.dan nane uththara:lol::lol:kagen hari ahala kiyananda one:lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    is it our fault??ehenan godak bauddayo hariyata igena gena na.aka apita adala na:lol::lol:buddahagame athi shokthiya wadeeda naththan minissunta boring nisa hariyata ahala nadda:nerd:ane me.ona manussayek agamak adahanne yam pihitak hope karan.aka nolabeddi yanava.mokada oyala wandinen darshanekata.akay hethuwa:cool:
    ඔයාට කියලා වැඩක් නෑ....
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ජේසු තුමාව(එතුමානන්ට ශාන්තිය හා සමාදානය සමදා ලැබේවා..) කාපිරියෙක් කල්ලෙක් කලුජාතික නීග්‍රෝ වර්ගයට අයත් කියල කියන අය මේ කරපු මහා අපහාසෙ ඉල්ල අස්කරගන්න ඕනේ.
    කවුරුහරි බුදුහාමදුරුවන්ට මෙහෙම දෙයක් කිව්වොත් අද මෙතන මොනවයින් මොනව වෙලා ඇතිද? බුදුහාමදුරුවන්ට විතරද දෙතිස්මහා පුරුෂ ලක්ශන තියෙන්නේ?
    මට මේක කවුරුහරි දන්න කියන කෙනෙක් පැහැදිල කරල දෙන්න.

    කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ජේසුතුමාට(එතුමානන්ට ශාන්තිය හා සමාදානය සමදා ලැබේවා..) කරන අපහාසය ඉල්ල අස්කරගන්න.
    සුද්දො දානඌනම කුනු ගොඩක් මෙතන දාලා නිකරුනේ අන්‍ය ආගමිකයනේ හිත රිදවන්න එපා..
    :no:

    meyala kiyanne ithin api bannoth witarane wradee kiyala:):)anthimata uththaratyh na.a meyalage hati aiye:)
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    බුදු දහමෙන් ගන්න ගොඩක් දෙවල් තියෙනවා.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ගොඩක් කට්ටිය දැන් බුදුදම ගැන ඉගෙන ගන්නවා .පිටරට වල අය,
    එයට හරිම අඩුයි අව්ස්තාව ඉගෙන ගන්න
    ඔයාටනම් ලෙසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් ලන්කවේ ඔන පහසුකමක් තියෙනවා.

    ammo man diploma 1kuth kara dhamma.adu gane oyawath karala tiyenavada??mata kiyala denna epa halo:lol::lol:balan inna harenakan minissu:lol::lol:
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    echara yanan ona na.oyawath lusi ara prashna walata uthtara denna:lol:poosath panna
    ඔයත් ගොඩක් දෙවලිගෙන ගන්න පුලුවන්
    මම උදවු කරන්නම් :lol::lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ane naha naha.aiyo oya bible agama paththakin tiyala catholic aya gana katha karanna.aka eyalage agama.ape eka madi wela gihin neme.aka eyala adahanne hadagena.buddahagama agamak ne.anna a wage thawa agamak.ake na notherila giya aya:lol::lol:notherenna jesu deshana kareth na.jesu samnya janathawata therenna upama walin deshana kare.dannavada??awa saralawa loku paniwidayak denava:)

    ithin oyath ape aagamei oya kiyana thovil walai wenasa therum ganna. api witharada hama dema therum ganna ona? habai oya kiyana widiyata lankawe christian aya wadi hariyak bible kattiya.

    ane nikan inna ane:lol::lol:culture 1e tiyena dewal ehenan apith badaganan epay :Papita on na pita dewi waru.ape agame minissunta ape agamen pihita tiyenava.bible 1 deva wachane tiyena potha witaray.aka kiyawanne katholikayo witarak nemey.ane ape agama study karala belle wala daganan epa lajja hithila aththa danagaththama.anthima parata kiyanne gon mattiye buddahagama, islam armaya, hindu darmaya wage catholic api.wena wena unge agam gana katha epa.:lol::lol:api gana api danne.api yan na cultutre 1 kiyala owaye ellila

    oyage aagama gana ayi mama danaganna ona? eka mage wedakda? mama bible eka kiyewwe 7 wasaredi mulinma. mata nam ewa wihiluwak. ara ila ate kathawa kamak na kiyamu. eth ara Loth ge kathawa ehema awul ne? (ekata nam lajja hithenawa.) ithin oyata ona nam piliganna. mata nam kiyanna epa.

    oyalage ayath oya culture eke dewal karanawa. habai api nevei dewal badagena inne. oyala wage aya. ara ira polawa wate yanawa kiwwa wage? :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.