BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම කොහෙත්ම කැමති නෑ ආගම් අතරේ ප්‍රශ්න ඇතිවෙනවට.. මේ ලංකාව ඇතුලේ එ කියන්නේ මෙ පුන්චි රට ඇතුලෙ අපි කවුරුත් සමගියෙන් ඉන්න ඕන.ඒක තමයි මගේ අදහස...:yes::yes:

    ඒ වගේම එලකිරි එක ඇතුලෙත් ඒ සාමය ඒ විදියටම පවත්වගෙන යන්න නම් EK එකේ යාලුවන්ගේ උදව් නැතුව කරන්න අමාරුයි.:yes:
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    mama nam kiyanne ban karanda epa but ahmad nisa saamayata monath une nane :D u kiwwe boru nemei ne :D poll eka change karapan ban or dnt ban kiyala samaya kallak danne nathuwa:growl:
     
    • Like
    Reactions: Rana Rala

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මුන්ට අවාසි වෙන එකෙක් ඉන්නවානම් උව සාමය කඩන. ඡාතිවාදය අවුස්සන එකෙක්

    අපි නොදන්න උබලාගේ සමාජ සාධාරනත්වය සහ සාමය
     
    • Like
    Reactions: sunflowers

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Mehemai ohoma eka ekava ban karanna oni ne.... mata matakai issara buddahagamata banapu evunut hitiye (e thread dan hoyanna be) etin unva ban kalet ne ... ai etin dan muva ban karanna kiyala boruvata ka gahanne ??
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම කොහෙත්ම කැමති නෑ ආගම් අතරේ ප්‍රශ්න ඇතිවෙනවට.. මේ ලංකාව ඇතුලේ එ කියන්නේ මෙ පුන්චි රට ඇතුලෙ අපි කවුරුත් සමගියෙන් ඉන්න ඕන.ඒක තමයි මගේ අදහස...:yes::yes:

    I salute you machan, මමත් උඹ ඔය කියලා තියෙන ජාතියේ එකෙක්, කිසිම ආගමකට විරුද්දව පර TALK බැහැ එළකිරි එකේ
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුන්ට අවාසි වෙන එකෙක් ඉන්නවානම් උව සාමය කඩන. ඡාතිවාදය අවුස්සන එකෙක්

    අපි නොදන්න උබලාගේ සමාජ සාධාරනත්වය සහ සාමය

    මෙතෙන ඇති වාසියක් අවාසියක් නැහැ බං, මෙතෙන තියෙන්නේ ඇත්තයි බොරුවයි ඊර්සියාවයි
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මුන්ට අවාසි වෙන එකෙක් ඉන්නවානම් උව සාමය කඩන. ඡාතිවාදය අවුස්සන එකෙක්

    අපි නොදන්න උබලාගේ සමාජ සාධාරනත්වය සහ සාමය

    කවුරුත් එලකිරි එකට එන්නෙ ආගම දහම අදහල පිලිපදින්න නෙවෙයි.
    ෆන් එකේ හැමෙඔම එකට ජොලියේ ඉන්න.
    ඒඅතරේ එකෙක් හෝ කන්ඩායමක් නිකරුනේ තමන්ගේ නි
    හස් අදහස් කියනවා කියලා ආගම් වල තමන්ට නොතේරුනු, නොදන්න, හෝ ආගම් විරෝධී සයිට්ස් වලින් එහෙම්පිටින්ම කොපිකරලා මෙතන දාලානිකන් ප්‍රශ්න ඇතිකරන්න බැහනේ.

    කියපන් බලන්න.. මෙතන අන්‍ය ආගමිකයෙක් බුද්ධාගම ඇහේ ඉඳල පට්ට ගැහුවනම් දැන් ex muslim ahamed කරනව වගේ, ඒක එයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා උඹලගෙන් කීයෙන් කීදෙනෙක් නිකන් ඉඳීවිද කියල.

    පුලුවන්නම් ඒ වගේ අහලා පෝල් එකක් දාලා බුද්ධාගමට අපහාස කිරීම උනත් කෙනෙකුගෙ කතා කිරීමේ නිදහසයි, ඒකට කිසිම කෙනෙක් බෑන් කරන්න හොඳ නැහැ කියල වැඩි වෝට්ස් ගානක් අරන් පෙන්නපන් බලන්න.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0

    hahahah Fake id just Exposed :lol::lol::lol::lol::lol:

    Captain Arjun = Ms Dos
    :shocked::shocked::shocked:

    උඹ වැරදියි කොල්ලෝ.
    අරූට වැරදිලා එහෙම අහපු ගමන්ම උඹලා මාව උගේ ෆේක් එකක් කරාද?
    මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.
    ඇඩ්මින් හෝ මේකේ ඉන්න මොඩ්ස්ලට කියලා හොඳට IP චෙක් කරගන්න.
    මම කව්ද අරූ කවුද කියල.

    ස්තූතියි.
    :cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    hahahah Fake id just Exposed :lol::lol::lol::lol::lol:

    Captain Arjun = Ms Dos
    :shocked::shocked::shocked:

    අද ඉන්නේ පොඩි එවුන්වත් ඔච්චර හදිස්සි වෙන්නේ නැහැ, පොඩ්ඩක් හෙමීන් පලයං, මට ඇත්ත කතාකරන්න බොරුවට රගපාන්ඩ අවස්ය නැහැ බං.
     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    කවුරුත් එලකිරි එකට එන්නෙ ආගම දහම අදහල පිලිපදින්න නෙවෙයි.
    ෆන් එකේ හැමෙඔම එකට ජොලියේ ඉන්න.
    ඒඅතරේ එකෙක් හෝ කන්ඩායමක් නිකරුනේ තමන්ගේ නි
    හස් අදහස් කියනවා කියලා ආගම් වල තමන්ට නොතේරුනු, නොදන්න, හෝ ආගම් විරෝධී සයිට්ස් වලින් එහෙම්පිටින්ම කොපිකරලා මෙතන දාලානිකන් ප්‍රශ්න ඇතිකරන්න බැහනේ.

    කියපන් බලන්න.. මෙතන අන්‍ය ආගමිකයෙක් බුද්ධාගම ඇහේ ඉඳල පට්ට ගැහුවනම් දැන් ex muslim ahamed කරනව වගේ, ඒක එයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා උඹලගෙන් කීයෙන් කීදෙනෙක් නිකන් ඉඳීවිද කියල.

    පුලුවන්නම් ඒ වගේ අහලා පෝල් එකක් දාලා බුද්ධාගමට අපහාස කිරීම උනත් කෙනෙකුගෙ කතා කිරීමේ නිදහසයි, ඒකට කිසිම කෙනෙක් බෑන් කරන්න හොඳ නැහැ කියල වැඩි වෝට්ස් ගානක් අරන් පෙන්නපන් බලන්න.
    ඉතින් උබලාට බුද්දාගම පට්ට ගහන්න ඔනිනම් ගහපන් බුද්දාගමෙ උනුත් ස්ලාමය පට්ට ගහයි අනික උබලා දානකොට දාන්නේ මහ බොලද පොයිට් වලින්නේ හොද පොයින්ට් එකක් අල්ලගන දාපන් බලන්න අපිත් අසායි.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    ඉතින් උබලාට බුද්දාගම පට්ට ගහන්න ඔනිනම් ගහපන් බුද්දාගමෙ උනුත් ස්ලාමය පට්ට ගහයි අනික උබලා දානකොට දාන්නේ මහ බොලද පොයිට් වලින්නේ හොද පොයින්ට් එකක් අල්ලගන දාපන් බලන්න අපිත් අසායි.

    මට නම් බුද්ධාගම පට්ට ගහන්න කිසිම අවශ්‍යතාවයක් නහැ.
    නමුත් ලස්සනට හොඳින් අහන ප්‍රශ්නයක් උනත් සමහරු මගෙ රෙප් කපන්නෙය් අල්ලහ් දෙවියන්ට බැනලයි. ඒව ඔක්කොම ඇඩ්මින්ට දන්නවා එයාට රෙප් සිස්ටම් එක බලා ගන්න පුලුවන් එකනේ.

    Ex Muslim Ahamed කියන කෙනා කරන කියන ඒවා එක්ක ඒකට සමාන දෙයක් වෙන ආගමක කෙනෙක් කරොත් ඔයාලා ඉවසනවද කියන එකඉ මම කලින් අහුවෙ නතුව බුද්ධාගමට මම බනින්න ඕනේ කියන එක නෙවෙයි.
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මගේ අදහසනම් එහෙම කවුරෑවත්ව බෑන් කරන එක හරි නෑ.. අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕනේ... හෑබෑයි ඒ අයත් තර්කානුකූල අදහස් වලින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවනම් හොදයි.. මගේ ආගමට කවුරෑවත් බෑන්නත් මටනම් මල පනින්නේ නෑ.. ඔහුගේ අදහස් වලට විරෑද්ධ මුස්ලිම් සහෝදරවරෑන්ට තියෙන්නේ ඔහුව තර්කානුකූලව පරාජය කරන එක...:yes:
     
    • Like
    Reactions: suraj1132

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතින් උබලාට බුද්දාගම පට්ට ගහන්න ඔනිනම් ගහපන් බුද්දාගමෙ උනුත් ස්ලාමය පට්ට ගහයි අනික උබලා දානකොට දාන්නේ මහ බොලද පොයිට් වලින්නේ හොද පොයින්ට් එකක් අල්ලගන දාපන් බලන්න අපිත් අසායි.

    එහෙමත් මොකටද බං? අපි ජොලියේ ඉමු බං, තම තමන්ගේ ආගම අදහාගෙන, අනුන්ගේ ආගම්වලට ගරුකරගෙන.
     
    Status
    Not open for further replies.