Sri Lanka Premier League T20 - Team Logos

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

223053_219138304765618_168683929811056_883483_2779846_n%5B1%5D.jpg

කොහොමද ටීම්ස් වල නම ටික......??:P

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයිනේ ශියා...:cool: ස්තුතියි තොරතුරට....:)
ස්ප්‍රෙඩ් කරන්නලු....:(
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මේවා සැබැ logo නොවෙන බව කරුනාවෙන් සලකන්න.. මේව අපෙ යලුවො කට්ටියකගෙ පේජ් එකකින් publish කරෙ පෙරේද රැලු එකෙ දාල තියෙන්නෙ fan කෙනෙක් එවපු ආකෘති කීපයක් කියල අදහස් දැන ගන්නයි මහන්සිවෙලා හදපු දේට කරන සැලකීමක් විදියට.. ඒත් එකෙ ඉන්න සමහර අය ඔව කොපි කරල page හදල වැරදි වැටහීමක් ඇති කරල. ..

අවශ්ය නම් අදාල page එකට ගිහිල්ල බලන්න. ඔය page එකෙන් හුගක් විස්තර ලබාදීල තියෙනව එව copy කරන අපේ අයියල වැරදි විදියට භාවිතා කරල..

ඔය විස්තර ලන්කාවෙන් පිටට ගියාම අන්තිමට අපිටමයි නොන්ඩිය..
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,630
    3,231
    113
    මේවා සැබැ logo නොවෙන බව කරුනාවෙන් සලකන්න.. මේව අපෙ යලුවො කට්ටියකගෙ පේජ් එකකින් publish කරෙ පෙරේද රැලු එකෙ දාල තියෙන්නෙ fan කෙනෙක් එවපු ආකෘති කීපයක් කියල අදහස් දැන ගන්නයි මහන්සිවෙලා හදපු දේට කරන සැලකීමක් විදියට.. ඒත් එකෙ ඉන්න සමහර අය ඔව කොපි කරල page හදල වැරදි වැටහීමක් ඇති කරල. ..

    අවශ්ය නම් අදාල page එකට ගිහිල්ල බලන්න. ඔය page එකෙන් හුගක් විස්තර ලබාදීල තියෙනව එව copy කරන අපේ අයියල වැරදි විදියට භාවිතා කරල..

    ඔය විස්තර ලන්කාවෙන් පිටට ගියාම අන්තිමට අපිටමයි නොන්ඩිය..

    eka ne, maath baluwa may mona magualak da kiyala..:yes:;)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මේවා සැබැ logo නොවෙන බව කරුනාවෙන් සලකන්න.. මේව අපෙ යලුවො කට්ටියකගෙ පේජ් එකකින් publish කරෙ පෙරේද රැලු එකෙ දාල තියෙන්නෙ fan කෙනෙක් එවපු ආකෘති කීපයක් කියල අදහස් දැන ගන්නයි මහන්සිවෙලා හදපු දේට කරන සැලකීමක් විදියට.. ඒත් එකෙ ඉන්න සමහර අය ඔව කොපි කරල page හදල වැරදි වැටහීමක් ඇති කරල. ..

    අවශ්ය නම් අදාල page එකට ගිහිල්ල බලන්න. ඔය page එකෙන් හුගක් විස්තර ලබාදීල තියෙනව එව copy කරන අපේ අයියල වැරදි විදියට භාවිතා කරල..

    ඔය විස්තර ලන්කාවෙන් පිටට ගියාම අන්තිමට අපිටමයි නොන්ඩිය..

    ෆෑන් පේජ් එකේ එහෙම එකක් නැහැනේ බං.....:eek::confused: