BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523

  • Total voters
    220
Status
Not open for further replies.

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    දැක්කනේද කට්ටියට බුදු දහමට මොකවත් කියනවා බලගෙන ඉවසන් ඉන්න බැරි හැටි.අන්න ඒවගේ තමයි නේද අනිත් ආගම්වල අයටත්.
    මුලින් ඒක තේරුම් ගන්න.

    kasp කියන නංගිට අදවෙනකන් කවුරුත් උත්තර දෙනවා මම නම් දැකල නැහැ. මුලින්ම උත්තර දෙන්න. ඒවගේම තව දෙයක් කියන්න ඕනේ.... එයා අහන ප්‍රශ්නයි එක්ස් මුස්ලිම් අහමඩ් කියන කෙනා අහන ප්‍රශ්නයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා.

    ليس هناك الله
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    akapan hullaaaaaaaaaa

    elakirzuz.png

    කොච්චර කුනුහරප කිය කියා ඉස්ලාම් ආගමට හො අල්ලාහ් දෙවියන්ට බන්නත් අපහාස කරත් සහෝදරයා ඔයගෙ වෝට් එක එකස් මුස්ලිම් අහමඩ්ව බෑන්කරන්න කියල දීලනේ තියෙන්නේ.

    ඔය එකක් හිතුවට අල්ලහ් දෙවියන් වහන්සේ හිතන්නේ වෙන දෙයක්.
    දැන් හමෝටම තේරෙනවා ඇති ඇයි ඔයා මේ ත්‍රෙඩ් එකෙ මේවගේ කුනුහරප කියන්නේ කියලත්. වෙච්චදේ වහගන්න එක්ස් මුස්ලිම් අහමඩ්ට විරුද්ධව චන්දෙ පාවිච්චි කරලා දැන් බොරුවට කුනුහරප කියලා කරපු දේ වහගන්න හදන්න එපා සහෝදරයා...

    8_30.png

    And [remember, O Muhammad], when those who disbelieved plotted against you to restrain you or kill you or evict you [from Makkah]. But they plan, and Allah plans. And Allah is the best of planners.

    දිඨ්ඨ දම්ම වේදණීය කර්මය කර්මය කියන්නේ මේවටයි
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    palayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan

    ආ පොඩ්ඩෝ උඹ දැන්ද නැගිට්ටේ , ඉතින් උඹේ පුරුද්ද නොවැ පාරේ චු කරන එක, උඹත් අර බාගෙට ඉගෙනගත්තු එකෙක් වගෙයි මට පෙන්නේ.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මේකේ තියෙන්නෙ ඉස්ලාමීය හඩිස් වල එකක්.
    මෙකේ තියෙන්නෙ මුහම්මද් විසින් ඉස්ලාමය අතහැර ගිය, සොරකම් කල සහ ඔහුගේ උපදෙස් ගනන් නොගත් එක්තරා ජන කන්ඩායමක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරයයි. මේ ජන කන්ඩායම වතුර ඉල්ලු විට වතුර් නොදී මැරෙන්න මුහම්මද් නියම කලා
    .

    දැන් සිතා බලන්න මේ මුහම්මද් දෙවියෙක්ගේ පණිවුඩකරුවාද? යක්ෂායාගේ පණ්වුඩකාරයාද කියා. දඩුවම මරණය නම් එය එක පහරින් කල හැකියි. නමුත් මේසේ වධ දෙමින් එය එන්ජෝයි කරන්නේ විකෘති මනසක් ඇති අයෙක් බව නොවැටහේද?

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    උබ කරන්නේ ඇත්ත කතාකරන එක එවා පෙන්නලා දෙන එක ඉතින් ඇත්ත පෙන්නුවාම කොමද මචන් සාමය නැතිවෙන්නේ
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මේකේ තියෙන්නෙ ඉස්ලාමීය හඩිස් වල එකක්.
    මෙකේ තියෙන්නෙ මුහම්මද් විසින් ඉස්ලාමය අතහැර ගිය, සොරකම් කල සහ ඔහුගේ උපදෙස් ගනන් නොගත් එක්තරා ජන කන්ඩායමක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරයයි. මේ ජන කන්ඩායම වතුර ඉල්ලු විට වතුර් නොදී මැරෙන්න මුහම්මද් නියම කලා
    .

    දැන් සිතා බලන්න මේ මුහම්මද් දෙවියෙක්ගේ පණිවුඩකරුවාද? යක්ෂායාගේ පණ්වුඩකාරයාද කියා. දඩුවම මරණය නම් එය එක පහරින් කල හැකියි. නමුත් මේසේ වධ දෙමින් එය එන්ජෝයි කරන්නේ විකෘති මනසක් ඇති අයෙක් බව නොවැටහේද?

    උඹ හරි මචන්..කොහෙමත් ඇත්ත කථා කරන මිනිහට ගල් වදිනව වැඩියිනේ..ඉතින් උඹ කියන ඒව බොරු නම් කාටවත් රිදෙන්න ඕනි නැහැනෙ...කථාවක් තියෙනවනෙ ඇත්ත තිත්තයි හැබැයි ගුණයි කියලා....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    elakirzuz.png

    කොච්චර කුනුහරප කිය කියා ඉස්ලාම් ආගමට හො අල්ලාහ් දෙවියන්ට බන්නත් අපහාස කරත් සහෝදරයා ඔයගෙ වෝට් එක එකස් මුස්ලිම් අහමඩ්ව බෑන්කරන්න කියල දීලනේ තියෙන්නේ.

    ඔය එකක් හිතුවට අල්ලහ් දෙවියන් වහන්සේ හිතන්නේ වෙන දෙයක්.
    දැන් හමෝටම තේරෙනවා ඇති ඇයි ඔයා මේ ත්‍රෙඩ් එකෙ මේවගේ කුනුහරප කියන්නේ කියලත්. වෙච්චදේ වහගන්න එක්ස් මුස්ලිම් අහමඩ්ට විරුද්ධව චන්දෙ පාවිච්චි කරලා දැන් බොරුවට කුනුහරප කියලා කරපු දේ වහගන්න හදන්න එපා සහෝදරයා...

    8_30.png

    And [remember, O Muhammad], when those who disbelieved plotted against you to restrain you or kill you or evict you [from Makkah]. But they plan, and Allah plans. And Allah is the best of planners.

    දිඨ්ඨ දම්ම වේදණීය කර්මය කර්මය කියන්නේ මේවටයි

    :yes::yes:
     
    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු ex muslim ahamed එලකිරියෙන් ban කරමු
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මේකේ තියෙන්නෙ ඉස්ලාමීය හඩිස් වල එකක්.
    මෙකේ තියෙන්නෙ මුහම්මද් විසින් ඉස්ලාමය අතහැර ගිය, සොරකම් කල සහ ඔහුගේ උපදෙස් ගනන් නොගත් එක්තරා ජන කන්ඩායමක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරයයි. මේ ජන කන්ඩායම වතුර ඉල්ලු විට වතුර් නොදී මැරෙන්න මුහම්මද් නියම කලා
    .

    දැන් සිතා බලන්න මේ මුහම්මද් දෙවියෙක්ගේ පණිවුඩකරුවාද? යක්ෂායාගේ පණ්වුඩකාරයාද කියා. දඩුවම මරණය නම් එය එක පහරින් කල හැකියි. නමුත් මේසේ වධ දෙමින් එය එන්ජෝයි කරන්නේ විකෘති මනසක් ඇති අයෙක් බව නොවැටහේද?

    ඇ බං උඹ ඔය කියලා තියෙන බන මට තේරෙන්නේ , හරි උඹ ඔය කොටලා තියෙනවා ඇත්තයි කියලා කොහොමද පිළිගන්නේ, හරි ඇත්තමයි කියමුකෝ, එහෙනම් අර යුරෝපේ එමෙරිකාවේ සුද්දෝ ස්ද්දියෝ වැල නොකැඩි ඔය අත්හිල්ව් ආගම වැලඳ ගන්නේ ඇයි, එ කියන්නේ උඹ උන්ටත් වඩා නුවනෙන් වැඩිද, මම ඔවා දැනගත්තේ යු ට්යුබ් එකේ බලලයි, ඒ මගේ හොඳ මුස්ලිම් යාලුවෙක් කීමට.
     
    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    කවදාවත් ඔය ප්‍රශ්නේ ID BAN කරලා ඉවර කරන්න බැහැ.
    මොකද කරොත් වෙන ID එකකින් එනවා.
    හැම දාම ID BAN කර කර ඉන්න වෙනවා.
    එක් කෙනෙක් එක් ID එකට කොටුකරන එක තමාකරන්න ඔන
    වෙන වෙනවිදියකට කියනවනම් හොර ID හදාගන්න හේතු නොසැපයීම.

    සැලකිය යුතුයි .මෙය මාගේ පුද්ගලික අදහසක් පමනි.
     
    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    මෙතෙන මෙහෙම ත්‍රෙඩ් දාලත් මෙකරන්නේ නැති ප්‍රශ්න ඇති කිරම්ම තමා
    වෙන විදියකට කියනවනම් තියෙන ප්‍රශ්නයක් වැඩිකරගෙන විකුනාගෙන කැමක්
    :lol::lol::lol::lol::lol:

    Posts: 75

    මේ MS DOs කියන්නෙත් තවත් කාගේ හරි හොර ID එකක් කියලා
    ඔන බුදිමත් කෙනෙකුට තෙරෙනවා:lol::lol::lol::lol:
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මගේ ආගමට ඔනි එකෙක් බැනපුවාවෙ මටනම් පොඩ්ඩක්වත් රිදිල්ලක් නැ
    අනික උබ කරන එවා උබට මම කරන එවා මට

    :yes::yes::yes::yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඒ මොකටද බෑන් කරන්නේ....... ඉට කලින් බෑන් කරන්න ඕනි අය කොච්චර ඉන්නවද......
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    ඇ බං උඹ ඔය කියලා තියෙන බන මට තේරෙන්නේ , හරි උඹ ඔය කොටලා තියෙනවා ඇත්තයි කියලා කොහොමද පිළිගන්නේ, හරි ඇත්තමයි කියමුකෝ, එහෙනම් අර යුරෝපේ එමෙරිකාවේ සුද්දෝ ස්ද්දියෝ වැල නොකැඩි ඔය අත්හිල්ව් ආගම වැලඳ ගන්නේ ඇයි, එ කියන්නේ උඹ උන්ටත් වඩා නුවනෙන් වැඩිද, මම ඔවා දැනගත්තේ යු ට්යුබ් එකේ බලලයි, ඒ මගේ හොඳ මුස්ලිම් යාලුවෙක් කීමට.
    මම මූලාශ්‍රයක් පෙන්නල තර්කානුකූලව පෙන්නුව මුහම්මද්ගෙ කල් කිරියාව අමානුෂික බව. ඇත්ත තමයි තියෙන්නේ, හඩිත් අංකයෙන් බලන්න පුලුවන් ඇත්තද බොරුද කියලා. :lol:

    අච්චර මිනිස්සු ගියා ඉස්ලාම් වලට කිව්වට මගෙ තර්කෙ බිඳලා නැහැනෙ, එ හින්ද මහත්තයෙක් වගේ උත්තර දෙන්න.
    :lol:
     
    • Like
    Reactions: jungle lion

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම මූලාශ්‍රයක් පෙන්නල තර්කානුකූලව පෙන්නුව මුහම්මද්ගෙ කල් කිරියාව අමානුෂික බව. ඇත්ත තමයි තියෙන්නේ, හඩිත් අංකයෙන් බලන්න පුලුවන් ඇත්තද බොරුද කියලා. :lol:

    අච්චර මිනිස්සු ගියා ඉස්ලාම් වලට කිව්වට මගෙ තර්කෙ බිඳලා නැහැනෙ, එ හින්ද මහත්තයෙක් වගේ උත්තර දෙන්න.
    :lol:
    :rofl: :lol::lol::lol: කමෝන් අහමඩ්..........
     
    Status
    Not open for further replies.