BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523


  • Total voters
    220
Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මූලාශ්‍රයක් පෙන්නල තර්කානුකූලව පෙන්නුව මුහම්මද්ගෙ කල් කිරියාව අමානුෂික බව. ඇත්ත තමයි තියෙන්නේ, හඩිත් අංකයෙන් බලන්න පුලුවන් ඇත්තද බොරුද කියලා. :lol:

    අච්චර මිනිස්සු ගියා ඉස්ලාම් වලට කිව්වට මගෙ තර්කෙ බිඳලා නැහැනෙ, එ හින්ද මහත්තයෙක් වගේ උත්තර දෙන්න.
    :lol:

    ඔය මගුල් උත්තර දෙන්ඩ මම දන්නේ නැහැ බං, මම දන්නා ටික තමයි උඹට ඔය කිව්වේ , ඕවා දන්නා එකෙක් උඹට උත්තර දෙයි, ඇ EXXO උඹ ඔය ඇත්තමද බං ලියලා තියෙන්නේ එහෙමත් නෙත්තම් බොරුව ඇත්ත විදියට ලිව්වද.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    උබ කරන්නේ ඇත්ත කතාකරන එක එවා පෙන්නලා දෙන එක ඉතින් ඇත්ත පෙන්නුවාම කොමද මචන් සාමය නැතිවෙන්නේ

    :yes::yes::yes:

    Thankx!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    උඹ හරි මචන්..කොහෙමත් ඇත්ත කථා කරන මිනිහට ගල් වදිනව වැඩියිනේ..ඉතින් උඹ කියන ඒව බොරු නම් කාටවත් රිදෙන්න ඕනි නැහැනෙ...කථාවක් තියෙනවනෙ ඇත්ත තිත්තයි හැබැයි ගුණයි කියලා....
    :yes::yes:

    Thanx!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    කරුණාකර මොහුව බැන් නොකරන්න . උටත් උගේ මතය ඉදිරි පත්කරන්න මෙතන අයිතියක් තියෙන්න ඔනි . උගේ ලිපි බලන්න අකමැතිනම් අකමැතිඅය නොබලා ඉන්න .

    Thanx! :yes::yes:
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    He has a right to have and express his view! I haven't seen anyone properly counter arugue and nullify his arguments. I don't agree with most of what he says but I have learned a great deal from him
     

    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    කරුණාකරලා මේ msdos කියන එකාව Ban කරල දාන්න...
    එලකිරියේ හොඳට...:yes::yes::yes:
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    මෙතෙන මෙහෙම ත්‍රෙඩ් දාලත් මෙකරන්නේ නැති ප්‍රශ්න ඇති කිරම්ම තමා
    වෙන විදියකට කියනවනම් තියෙන ප්‍රශ්නයක් වැඩිකරගෙන විකුනාගෙන කැමක්
    :lol::lol::lol::lol::lol:



    Posts: 75



    මේ MS DOs කියන්නෙත් තවත් කාගේ හරි හොර ID එකක් කියලා
    ඔන බුදිමත් කෙනෙකුට තෙරෙනවා:lol::lol::lol::lol:
    :yes::yes:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    *හාවා*;10040389 said:
    කරුණාකරලා මේ msdos කියන එකාව Ban කරල දාන්න...
    එලකිරියේ හොඳට...:yes::yes::yes:

    :lol::lol::rofl::rofl::rofl:


    No Don't BAN him. lets protect freedom of expression! :yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු ex muslim ahamed එලකිරියෙන් ban කරමු
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු
    ex muslim ahamed එලකිරියෙන් ban කරමු
    ඇයි ඒ...ඌට උත්තර දෙන්න බැරිව එ‍රෙන හින්දද....:lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol: u ahana prashana walata mun kora unama ban karanna lu:lol: konda pana nathi un meke inne :lol::shocked: gal hambayo.:dull:


    ඕනම ආගමක ඔටු චූ බීපන් කියලා තියනවනං..critically හිතන ඕනම කෙනෙක්ට "යකෝ මේ මොනාද මේ කියල තියෙන්නෙ" කියලා ප්‍රශ්නයක් ඇතිවෙන එක ස්වභාවිකයි...ඒක ආයි අමුතුවෙන් අපහාසායයි, සාමය නැතිවෙනවයි අරකයි මේකයි කියලා ලේබල් කරන්න දෙයක් නෑ...:lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අඩෝ දුමා...උඹ අර පරණ දුමාමද....අවේටර් එක වෙනස් කරලා අදුරගන්නත් බෑ..:P
    ඹව් ඹව් මචන් පරණ එකාම තමයි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඹව් ඹව් මචන් පරණ එකාම තමයි
    එළ එළ...
    11.gif
     
    Status
    Not open for further replies.