BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523


  • Total voters
    220
Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

කවුරුත් එලකිරි එකට එන්නෙ ආගම දහම අදහල පිලිපදින්න නෙවෙයි.
ෆන් එකේ හැමෙඔම එකට ජොලියේ ඉන්න.
ඒඅතරේ එකෙක් හෝ කන්ඩායමක් නිකරුනේ තමන්ගේ නි
හස් අදහස් කියනවා කියලා ආගම් වල තමන්ට නොතේරුනු, නොදන්න, හෝ ආගම් විරෝධී සයිට්ස් වලින් එහෙම්පිටින්ම කොපිකරලා මෙතන දාලානිකන් ප්‍රශ්න ඇතිකරන්න බැහනේ.

කියපන් බලන්න.. මෙතන අන්‍ය ආගමිකයෙක් බුද්ධාගම ඇහේ ඉඳල පට්ට ගැහුවනම් දැන් ex muslim ahamed කරනව වගේ, ඒක එයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා උඹලගෙන් කීයෙන් කීදෙනෙක් නිකන් ඉඳීවිද කියල.

පුලුවන්නම් ඒ වගේ අහලා පෝල් එකක් දාලා බුද්ධාගමට අපහාස කිරීම උනත් කෙනෙකුගෙ කතා කිරීමේ නිදහසයි, ඒකට කිසිම කෙනෙක් බෑන් කරන්න හොඳ නැහැ කියල වැඩි වෝට්ස් ගානක් අරන් පෙන්නපන් බලන්න.

ඇයි අර kasp කියලා පිස්සු ගැනියෙක් එලකිරි එකේ උදේ ඉදලා රැ
වෙනකම් බුද්ධාගමට බනින්නේ කෝ උඹලා එව්වට ත්‍රෙඩ් දාන්නේ නැහනේ...:growl:
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මට නම් බුද්ධාගම පට්ට ගහන්න කිසිම අවශ්‍යතාවයක් නහැ.
නමුත් ලස්සනට හොඳින් අහන ප්‍රශ්නයක් උනත් සමහරු මගෙ රෙප් කපන්නෙය් අල්ලහ් දෙවියන්ට බැනලයි. ඒව ඔක්කොම ඇඩ්මින්ට දන්නවා එයාට රෙප් සිස්ටම් එක බලා ගන්න පුලුවන් එකනේ.

Ex Muslim Ahamed කියන කෙනා කරන කියන ඒවා එක්ක ඒකට සමාන දෙයක් වෙන ආගමක කෙනෙක් කරොත් ඔයාලා ඉවසනවද කියන එකඉ මම කලින් අහුවෙ නතුව බුද්ධාගමට මම බනින්න ඕනේ කියන එක නෙවෙයි.
මමනම් ඉවසනවා අනිත් උනුත් ගොඩක් ඉවසනවා එකෙක් දෙන්නෙක් ඉන්නවා ඇති (ඉවසනවා යනු ඔටවගන ඉන්නවා කියන එක නෙවෙයි මචන් )
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඇයි අර kasp කියලා පිස්සු ගැනියෙක් එලකිරි එකේ උදේ ඉදලා රැ
වෙනකම් බුද්ධාගමට බනින්නේ කෝ උඹලා එව්වට ත්‍රෙඩ් දාන්නේ නැහනේ...:growl:
ඔන්න උබට වැරදුන තැන එ බනින්නේ kasp නෙවෙයි දෙවියන් වහන්සේ මොකද සියල්ලම වෙන්නේ සරව බලධාරි දෙවියන්ගෙ කැමැත්තට
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔන්න උබට වැරදුන තැන එ බනින්නේ kasp නෙවෙයි දෙවියන් වහන්සේ මොකද සියල්ලම වෙන්නේ සරව බලධාරි දෙවියන්ගෙ කැමැත්තට
හෆ්ෆා ඒකත් එහෙමද... එහෙනම් ඒකයි අර කිසි ගේමක් නැතුව පිටු
ගානක් ටයිප් කරන එකේ රහස එයාගේ:lol::lol::rofl:
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
හෆ්ෆා ඒකත් එහෙමද... එහෙනම් ඒකයි අර කිසි ගේමක් නැතුව පිටු
ගානක් ටයිප් කරන එකේ රහස එයාගේ:lol::lol::rofl:
දෙවියන් වහන්සේ එයට හැමදාම දෙනවා වෙද පප්පාගේ අරිෂ්ටෙ
 

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    No need to ban him for speaking what he believes. And the poll is incorrect. The 2nd one should be changed to something like "Let's not ban him for speaking freely".

    See there needs to be 2 parties for a fight to happen. So I guess if we ban guys like you then we will also have the peace you speak about. Just a thought !
     
    • Like
    Reactions: suraj1132

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඇයි අර kasp කියලා පිස්සු ගැනියෙක් එලකිරි එකේ උදේ ඉදලා රැ
    වෙනකම් බුද්ධාගමට බනින්නේ කෝ උඹලා එව්වට ත්‍රෙඩ් දාන්නේ නැහනේ...:growl:

    දැක්කනේද කට්ටියට බුදු දහමට මොකවත් කියනවා බලගෙන ඉවසන් ඉන්න බැරි හැටි.අන්න ඒවගේ තමයි නේද අනිත් ආගම්වල අයටත්.
    මුලින් ඒක තේරුම් ගන්න.

    kasp කියන නංගිට අදවෙනකන් කවුරුත් උත්තර දෙනවා මම නම් දැකල නැහැ. මුලින්ම උත්තර දෙන්න. ඒවගේම තව දෙයක් කියන්න ඕනේ.... එයා අහන ප්‍රශ්නයි එක්ස් මුස්ලිම් අහමඩ් කියන කෙනා අහන ප්‍රශ්නයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පෞද්ගලිකව මම ආගම් වලට අපහස කරන thread වලට කැමති නෑ. නමුත් ඕනෑම කෙනෙකුගේ කතා කිරීමේ නිදහස ඔක්කොටම වඩා උඩින් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ධර්මයට අපහස කරනවානම් එක ඉවසන්න මට පුළුවන් වෙන්න ඕනේ (අනෙක උගන්නල තියෙන්නෙත් ඒ වගේ වෙලාවට මල පන්නගන්නේ නැතිව උපේක්ෂාවෙන් බලන්න කියලනේ). බහුතරයක් එහෙම නොහිතන එක ගැන දුකයි.

    :yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මචන්ලා අපි එලකිරියට එන්නේ යාලුවෝ ටික හම්බෙන්න,පොඩි ආතල් එකක් ගන්න,දැනුම ලබාගන්න වගේ දේ වලට.........

    මේක ආගම් ප්‍රචාර කරන තැනක් කරගන්න ගිහින් නිකන් මුලු එලකිරියම චා කරගන්න එපා.:(:(

    මම බුද්ධාගමේ.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අනිත් ආගම්වලට ගරු නොකරන පුද්ගලයා තමන්ගේ ආගමටත් ගරු කරන්නේ නෑ කියලයි.

    නිකන් මූලධර්මවාදීන් වෙලා මේක චොර කරන්න එපා මචන්ලා..........ප්ලීස්
    :):)
     
    Last edited:

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මුන්ට අවාසි වෙන එකෙක් ඉන්නවානම් උව සාමය කඩන. ඡාතිවාදය අවුස්සන එකෙක්

    අපි නොදන්න උබලාගේ සමාජ සාධාරනත්වය සහ සාමය

    HUreeeeeeeeeeeeeeeeeeeeee :):):)
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචන්ලා අපි එලකිරියට එන්නේ යාලුවෝ ටික හම්බෙන්න,පොඩි ආතල් එකක් ගන්න,දැනුම ලබාගන්න වගේ දේ වලට.........

    මේක ආගම් ප්‍රචාර කරන තැනක් කරගන්න ගිහින් නිකන් මුලු එලකිරියම චා කරගන්න එපා.:(:(

    මම බුද්ධාගමේ.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අනිත් ආගම්වලට ගරු නොකරන පුද්ගලයා තමන්ගේ ආගමටත් ගරු කරන්නේ නෑ කියලයි.

    නිකන් මූලධර්මවාදීන් වෙලා මේක චොර කරන්න එපා මචන්ලා..........ප්ලීස්
    :):)

    EK eke agam pracharaya patan gatthe HAMBAYOOOOOOOO!!!

    Siraaaaaaaaaaaj


    akapan hullaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: +LUSI and prabo22

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    දෙවියන් වහන්සේ එයට හැමදාම දෙනවා වෙද පප්පාගේ අරිෂ්ටෙ


    Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    I salute you machan, මමත් උඹ ඔය කියලා තියෙන ජාතියේ එකෙක්, කිසිම ආගමකට විරුද්දව පර TALK බැහැ එළකිරි එකේ



    palayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    ඉතින් උබලාට බුද්දාගම පට්ට ගහන්න ඔනිනම් ගහපන් බුද්දාගමෙ උනුත් ස්ලාමය පට්ට ගහයි අනික උබලා දානකොට දාන්නේ මහ බොලද පොයිට් වලින්නේ හොද පොයින්ට් එකක් අල්ලගන දාපන් බලන්න අපිත් අසායි.


    Hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මගේ අදහසනම් එහෙම කවුරෑවත්ව බෑන් කරන එක හරි නෑ.. අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕනේ... හෑබෑයි ඒ අයත් තර්කානුකූල අදහස් වලින් තමන්ගේ මතය ප්‍රකාශ කරනවනම් හොදයි.. මගේ ආගමට කවුරෑවත් බෑන්නත් මටනම් මල පනින්නේ නෑ.. ඔහුගේ අදහස් වලට විරෑද්ධ මුස්ලිම් සහෝදරවරෑන්ට තියෙන්නේ ඔහුව තර්කානුකූලව පරාජය කරන එක...:yes:


    Eka baruwane mun kona allagena dagalanneeeeeeeeeeeeeeee
     
    Status
    Not open for further replies.