මරිසි වැඩ..

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    උබලට පෙන්නන්න ගිය වගේ නෙමේ.
    එකී හරි මිනිහ හරි දැනගෙන පොලිස් කෙස් එකක් දැම්මනම් මම ගස්.
    මමනේ මුන්ගෙ ලැප් එක හැදුවේ.
    කෙලින්ම මාව මාට්ටු.

    හරි හරි බන් ජෝකට කිව්වේ :sorry::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපේ ඉස්කෝලේ හිටියා සුදුම සුදු කොන්ඩෙ බොක් කට් කපපු ලස්සන ම්ස් කෙනෙක් (grade 5 වල එයා ඉගැන්නුවේ).අනේ අනන්ත අප්‍රමාණ දවල් හීන බලන්න ඇති එයා ගැන.හිතෙන් film දස දහස් ගාණක් රගපාලා ඇති එයත් එක්ක .මාරම ඇගක් .අයියෝ ..!මතක් වෙන කොටත්..............
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    :lol:
    අපේ ඉස්කෝලේ හිටියා සුදුම සුදු කොන්ඩෙ බොක් කට් කපපු ලස්සන ම්ස් කෙනෙක් (grade 5 වල එයා ඉගැන්නුවේ).අනේ අනන්ත අප්‍රමාණ දවල් හීන බලන්න ඇති එයා ගැන.හිතෙන් film දස දහස් ගාණක් රගපාලා ඇති එයත් එක්ක .මාරම ඇගක් .අයියෝ ..!මතක් වෙන කොටත්..............

    :lol: pissu yakek :D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපේ ඉස්කෝලේ හිටියා සුදුම සුදු කොන්ඩෙ බොක් කට් කපපු ලස්සන ම්ස් කෙනෙක් (grade 5 වල එයා ඉගැන්නුවේ).අනේ අනන්ත අප්‍රමාණ දවල් හීන බලන්න ඇති එයා ගැන.හිතෙන් film දස දහස් ගාණක් රගපාලා ඇති එයත් එක්ක .මාරම ඇගක් .අයියෝ ..!මතක් වෙන කොටත්..............

    :shocked:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මේ සීන් එක උනේ මේ ලගදී. මට කෝල් එකක් ආව ලැප් එකක් කැඩිලා හදල දෙන්න කියලා. මම ඒ ගෙදරට යද්දී ටිකක් රෑ වෙලා ඉතින් චෙක් කරලා බලද්දී OS එකේ අව්ලක් තියෙන්නේ ඉතින් මම කිව්වා දැන්නම් හදන්න බෑ වෙලා මදි අරගෙන ගිහිල්ල හෙට හදල ගෙනත් දෙන්නම් කියල. ඒ අක්කත් කිව්වා කමක් නෑ මල්ලී මට හෙට දවල්ට ලෙක්චස් යන්න තියෙන්නේ 12 ට කලින් ගෙනාවනම් ඇති කියල. මමත් හා කියල ආව.

    පස්සේ ටිකකින් කෝල් කරලා අක්ක කිව්වා මල්ලි ෆෝමැට් කරනවානම් hard එක ෆෝමැට් කරන්න එපා ප්‍රොජෙක්ට් file වගයක් තියෙනවා බැකප් කරලා ෆෝමැට් කරන්න කියලා. අම්මට හුඩු එයා කියනකොටත් මම hard එක ෆෝමැට් කරලා ඉවරයි. මම රත් වෙලා හිටියේ.
    වෙලාවට ටිකිරි මොලේට ආව අයිඩියා එකක් දැමීමා එළකිරි එකේ ට්‍රේඅඩ් එකක් රිකවරි සොෆ්ට්වෙයා එකක් ඉල්ලලා. ඔය තියෙන්නේ බඩු (ඇත්තටම එළකිරි එකේ එල කොල්ලෝ සෙට් එකක් ඉන්නවා). කොහොම හරි පැය තුනක් විතර ඔට්ටු වෙලා මුළු hard එකම රිකවරී කෙරුව.
    යන්තම් ඇති කොහොම හරි ප්‍රොජෙක්ට් file එකත් හොයා ගත්ත. දැන් ඉතින් මාර හැපී (කොලොම්බස් ඇමරිකාව හොයා ගත්ත වගේ). දැන් නිකන් ඉන්න ගමන් අනිත් folder ටිකත් ඕපන් කරලා බැලුවා (කසනවට).
    එක folder එකක් තිබ්බ ටිකක් අමුතු නමක් තියෙන (කොල්ලෝ කොහොමටත් අමුතු ඒවාට කැමතිනේ ;)). folder size එක 26 GB video 72 අරව. තව බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ගත්ත ෆොටෝ වගයකුයි යාලුවෝ සෙට් එකත් එක්ක ගත්ත (ඒවානම් මරු රෑ කෑමී එකෙන් අරන් තියෙන්නේ) ෆොටෝ වගයකුයි තිබ්බ.
    ඒ අක්ක ඒවා කලින් මකල තිබිල තයෙන්නේ කොහොම හරි රිකවරි කරද්දී එලියට ආව. මමත් බබා වගේ ඒ ටික මකල ලැප් එක අක්කට ගිහින් දුන්න (කොපියක් දාගෙන) ඒ ටික මාසෙකට ඇති. ඒ අක්ක එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ද දන්නේ නෑ.:shocked:
    එහෙම උනොත් උබල වරෙල්ල තව දවස් හතකින් මගේ දානේ කන්න.. :no: :no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :P:P:P:P:P:P:P:P:P
     
    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    ?????

    72 ක් අරව ඇවිල්ල අක්කගේ ඒවාද ?
    නැත්තම් වෙන වෙන එවුන්ගේද ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    yako uba pissu yakekne...:baffled:
    mama nam wane wana hathurekge unath
    Hard ekak nam format karanne na thiyenne monada
    kiyala balala misak...:nerd:

    ado mata thowa mathakai...:nerd::sorry:
    tho magen recovery eka illuwe pandara 2 am wage neda?:frown:
    kiyapiya kariya...:P:lol:
    apita salakapan dan....:P

    balapan e thread eke mama innawa...:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    yako uba pissu yakekne...:baffled:
    mama nam wane wana hathurekge unath
    Hard ekak nam format karanne na thiyenne monada
    kiyala balala misak...:nerd:

    ado mata thowa mathakai...:nerd::sorry:
    tho magen recovery eka illuwe pandara 2 am wage neda?:frown:
    kiyapiya kariya...:P:lol:
    apita salakapan dan....:P

    balapan e thread eke mama innawa...:P
    මමත් කවදාවත් hard එකක් format කරන්නේ නෑ open කරලා බලන්නේ නැතුව. පොඩ්ඩක් බිසී වෙලා හිටියේ ඒකයි..:yes:
    ගිය මාසේ 500 GB hard එකක් ගැහුවේ මේ වෙනකොට ඒකත්
    full :no:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේක උනේ මම අර මුලින් කිව්ව වෑන් එකට වතුර ගහපු කේස් එක උන කාලෙම තමා :yes:
    අපේ ඉස්කූලේ ඉස්සරහින් හැම දාම උදේට සුජාතා එකට යන කෙල්ලෝ දෙන්නෙක් යනවා (මරු කෑලි දෙක););)
    මේ පාර අපි පටන් ගත්ත වතුර ගහන්න (පොඩි වතුර ගන් එකකින් ගැහැව්වේ)
    මුන් දෙන්න අපිව පාස් කරනකොට හෙමීට වතුර පාරක් ගහනවා. එතන ඉඳන් මුන් දෙන්න තනියම බැන බැන යනවා.:shocked::shocked:
    ඔහොම දවස් දෙක තුනක් කරා දැන් මුන් දෙන්න අපිට කෑගහල බනින්නත් පටන් ගත්ත.
    අපි අනේ පල කියල දිගටම ගැහැව්වා.
    එක දවසක් මුන්ට වතුර ගහපුවහම මුන් හිනාවුණා.:lol::lol:
    අපි අන්ද මන්ද උනා.:confused::confused:
    පස්සේ දැක්කේ. මුන් දෙන්න මුන්ගේ තාත්ත වත් එක්කගෙන ඇවිත් තාත්ත හැංගිලා බලන් ඉඳල :shocked:අපි ලඟට අව.
    අපිව ගිනි රත් වෙලා දැන් (අපි දන්නවනේ අපේ වැරැද්ද කියල) අර කෙල්ලෝ දෙන්නත් ලඟට අව. වස නොන්ඩිය.:(
    අපි හිතුවේ දෙක තුනක් ගහල පිනාටත් කියි කියල.
    මුන්ගේ තාත්ත හෙන COOL ඩයල් එකක්.:cool::cool:
    පොර කියනවා අනේ කෙල්ලනේ උබල දෙන්නට මුන් ටික හරි අස හින්දනේ ඔය වතුර ගහන්නේ.
    අපිට කියනවා මොනාද උබල කොල්ලොද?
    කෙල්ලොන්ට LINE එක දාන හැටි උබල දන්නේ නැද්ද, කියල දෙන්නද කියල. අපිට හෙන හොල්මන්.
    පොර මාර හොඳින් අපිට කිව්ව කෙල්ලොන්ට වතුර ගහන්න එපා උන් බස් එකේ යන්නේ තෙමිලා යන එක කැතනේ කියල.
    විහිලු කරනවානම් ඕනේ දෙයක් කියපන් මොකද මමත් ඔය කාලේ ඔය විදියම තමා කියල.
    එදා ඉඳන් අපි ඔය කෙල්ලෝ දෙන්නට මුකුත් කරන්නේ නෑ.
    උන්ට මොනාහරි විහිළුවක් කරහම උන් දෙන්නත් හිනා වෙලා අපිටත් මොකක් හරි විහිළුවක් කරලම තමා යන්නේ.
    උන් දෙන්න මාරම ෆිට් උනා අපිත් එක්ක.
    පස්සේ දවසක ඔය කෙල්ලෝ දෙන්න වටකරලා පු#වල් මිරිකලා ගිය වෙන ඉස්කොලේක සෙට් එකකට හොඳ ගුටියක් දුන්න.
    මොකද අර කෙල්ලෝ දෙන්න අපිට ඇවිත් කිව්වේ අරුන් කරපු බලු වැඩේ.
    ;););)
     
    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 11 (නොදන්නා දෙමළ)

    මේක උනේ මම උසස් පෙළ කරන කාලේ රොටරි එකේදී.
    අපේ ක්ලාස් එක පටන් ගන්න කල් අපි සෙට් එක රෝටරියේ ඔෆිස් එකට එහා පැත්තේ කයියක් දාගෙන ඉන්නවා.;);)
    මම දැක්ක ටිකක් ඈතට වෙන්න මුස්ලිම් කෙල්ලේක් හිටගෙන ඉන්නවා (යාලුවෙක් එනකල් වෙන්න ඇති)
    හැබැයි එකී හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා මම දැක්ක.
    ලයින් එක හරිනේ ගියා ටෝක් කරන්න.;);)
    දැන් හොඳට කතාව දාගෙන ඉන්නවා මේකිත් හොඳට කතා කරනවා.:):)
    ඔහොම ඉන්නකොට අපේ එකෙක් මට කතා කරා.
    මම අරකිට පොඩ්ඩක් ඉන්න කියල ගියා.:nerd:
    අපේ එක ඇහැව්වා කොහොමද තත්වේ කියල. මම කිව්වා තාම වල් පල් කතා කරනව විතරයි කියල.
    පොර කිව්වා "ඔයා හරි ලස්සනයි" කියල දෙමලෙන් කියන්න කියල.
    මම කිව්වා මම දන්නා දෙමලක් නෑ කියල.
    ඒ පර මූ කිව්වා "සූත්තර මුඩියා" කියපන් කියල. ඌ කිව්වා ඒ කියන්නේ ඔයා හරිම ලස්සනයි කියන එක කියල.
    මමත් ඉතින් නිදානේ හම්බුනා වගේ ගිහින් මේකිත් එක්ක කියවන ගමන් හෙමිට කිව්වා "සූත්තර මුඩියා" කියල.:cool::cool:
    මෙකි එක පාරටම ඇහැව්වා "මොකක්" කියල.
    මම අයෙත් "සූත්තර මුඩියා" කියල ටිකක් හයියෙන් කිව්වා.
    මෙකි මට කිව්වා "තමුසෙට පිස්සුද කියල" බැන බැන යන්න ගියා.
    මම අන්ද මන්ද වෙලා අපේ උන් හිටපු තැනටම ගියා.
    අපේ උන් ඔක්කොම හිනා වෙනවා.
    මට තේරුණා මුන් බලු වැඩක් කර කියල.:growl::growl::growl:
    දැන් ඉතින් මොන කරන්නද.
    ශේප් එකේ අහල බලපුවහම "සූත්තර මුඩියා" කියල කියන්නේ "ඔයා හරි ලස්සනයි" කියන එක නෙමේ.
    "සූත්තර මුඩියා" කියල කියන්නේ මොකක්ද කියල දන්නා උන් කියපන්කො බලන්න:cool::cool:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka

    පුකේ මයිල්ද?