කොර බෝලෙ......

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුෂ්ටාක් අහමඩ් දාන මේ බෝලෙ යන්නෙ විකට් එක අස්සෙන්, ඒත් විකට් එකේ වදින්නෙත් නැහැ, බේල්ස් වැටෙන්නෙත් නැහැ, බැට් කරන්නෙ දකුණු අප්‍රිකාවෙ පැට් සිම්කොක්ස්, ඌ නම් මාර වාසනාවන්තයෙක්..