machanzzla danna kenek innawada eBay walin safely gedaratama ona 1k gennaganna widiya.dannawa nam thread ekak hadala kiyala dennakoo















gift ekak widihata..customs eken allanne naha 
honda 4n ekak gennaganna bunehenam wrap karala ewanna kiyannagift ekak widihata..customs eken allanne naha
eka newei mokakda oya gennanne?
ammata siri thankiw bun




honda 4n ekak gennaganna bun
ai a???ෆොන් වගේ දේවල් ගෙන්න ගන්න එපා කොල්ලෝ..
වැඩිපුර මුදලක් තියෙන ඒවා ගෙන්නන්න යන එක ඒ තරම් හොද නෑ..



ai a???![]()
ඔව් ඉතින්..ඒත් එකෙන් ගත්ත අයට මේ වෙනකොට ඇවිත් නැතුව තිබිල නෑලු..ලංකාවේ තැපැල් කාරයෝ නම් විශ්වාස නෑ තමා..ඒ උනාට ගාන ගොඩක් අඩුයි සමහර ඒවා ලකාවේ මිලත් එක්ක බලද්දී...
නෑ, ඉතින් අපේ රටේ තැපැල් සේවය විශ්වාස කරන්න විදියක් නෑ නේ..
නිකන් හරි ආවේ නැත්නම් තේරුමක් නැතිව..
අපිට කලබල වෙන්න වෙනවා..
පොඩි ගාණක ෆොන් එකක් නම් ඉතින් කමක් නෑ.. ආවත් නැතත් හිතට දුකක් නෑ නේ..
ඒත් ඉතින් ඉල්ලුම් කරපු දෙයක් ලැබුනේ නැත්නම්..
දුක හිතෙන්නේ නැති වෙන්නේ නැතුව තියෙන්නෙත් නෑ නේ..
tax wala percentage eka keeyak wage da??mam machan ebay ekan danata phones 6k aran tiyenawa. ekak $51y ekak anik ewa $200ta wedi ewa. okkoma wage gedara ta awa.
custom eka nathara unoth itin tax gewala ganne wenawa.
Dan itin i phone 4G ekak ganne inne. Dialogs la 4G denawalu nee

