දෙවියන්ගේ මැවිල්ල හා වා-නරයා... MUST SEE
[/FONT]
[FONT="]තණ[/FONT][FONT="] කොළ[/FONT][FONT="] කාලා[/FONT][FONT="] හොදට [/FONT][FONT="]බර[/FONT][FONT="]අදින්න [/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="] ජව[/FONT][FONT="]සම්පන්න [/FONT][FONT="]සතෙක්ව[/FONT][FONT="] දෙවියන්[/FONT][FONT="]වහන්සේ[/FONT] [FONT="]මැව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]පරහකට [/FONT][FONT="]තිබුනේ[/FONT][FONT="]දෙවියන්[/FONT][FONT="]වහන්සේ[/FONT][FONT="] උට[/FONT][FONT="] මොලේ[/FONT][FONT="] කළදක්[/FONT][FONT="]වත්[/FONT][FONT="] නොදීපු[/FONT][FONT="] එක [/FONT][FONT="]තමයි[/FONT][FONT="]..[/FONT]
[FONT="]දෙයියො[/FONT][FONT="]කිව්වා[/FONT] "[FONT="]මම[/FONT][FONT="] උඹට[/FONT][FONT="] අව්රුදු[/FONT]50 [FONT="]ක [/FONT][FONT="]ආයු[/FONT][FONT="]කාලයක්[/FONT][FONT="]දෙනවා[/FONT]" [FONT="]කියලා[/FONT][FONT="].. [/FONT][FONT="]"දෙයියෝ[/FONT] [FONT="]සාක්කි[/FONT][FONT="].... " [/FONT][FONT="]සතාට [/FONT][FONT="]ඉබේම[/FONT][FONT="]කියවුනා[/FONT][FONT="]... [/FONT][FONT="]"ස්වාමිනී[/FONT][FONT="].. [/FONT][FONT="]මම[/FONT][FONT="] තණ කොල[/FONT][FONT="] කන්නම්[/FONT][FONT="].. [/FONT][FONT="]බරත්[/FONT][FONT="] අදින්නම්[/FONT][FONT="].. [/FONT][FONT="]ඒත්[/FONT][FONT="] මට [/FONT][FONT="]අව්රුදු[/FONT]50[FONT="]ක්[/FONT][FONT="] නම් [/FONT][FONT="]හොදටම [/FONT][FONT="]වැඩියි[/FONT][FONT="].. [/FONT][FONT="]මට [/FONT][FONT="]විස්සක්[/FONT][FONT="]දෙන්න[/FONT][FONT="]..[/FONT]" [FONT="]දෙයියොත්[/FONT][FONT="] කෝප[/FONT][FONT="] වෙච්ච[/FONT][FONT="] පාර[/FONT][FONT="] කිව්වා[/FONT][FONT="].. [/FONT][FONT="]"බූරුවෝ[/FONT][FONT="].. [/FONT][FONT="]උඹ[/FONT][FONT="] ඕනෙ [/FONT][FONT="]එකක්[/FONT][FONT="] කර[/FONT][FONT="]ගනින්[/FONT][FONT="].[/FONT][FONT="]දේශපාලනය[/FONT] [FONT="]කරනවා [/FONT][FONT="]නම්[/FONT][FONT="] ඒකත්[/FONT][FONT="] කරපං[/FONT], [FONT="]හැබැයි[/FONT][FONT="] ලංකාවේ[/FONT][FONT="] විතරයි"[/FONT][FONT="]කියලා[/FONT][FONT="]..[/FONT]
[FONT="]දෙයියෝ[/FONT] [FONT="]ඊට[/FONT][FONT="] පස්සේ [/FONT][FONT="]තවත්[/FONT][FONT="]මැවිල්ලක්[/FONT][FONT="]කරන්න[/FONT][FONT="] අත [/FONT][FONT="]ගැහුවා[/FONT][FONT="]... [/FONT][FONT="]ඕන[/FONT][FONT="] කෙනෙක්ගේ[/FONT] [FONT="]ආරක්ශාවටයි[/FONT][FONT="].. [/FONT][FONT="]තනියටයි[/FONT], [FONT="]ඉන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="]ජාතියේ [/FONT][FONT="]සතෙක්[/FONT][FONT="]උ[/FONT][FONT="].... [/FONT][FONT="]හොර [/FONT][FONT="]හතුරෝ[/FONT][FONT="]අදුරගන්න[/FONT] [FONT="]හොද[/FONT][FONT="] ඉවක්[/FONT][FONT="]එහෙම [/FONT][FONT="]දීලා[/FONT][FONT="].... [/FONT][FONT="]බුරන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="] සද්දෙ[/FONT][FONT="] ඇති[/FONT][FONT="]කටකුත් [/FONT][FONT="]දීලා[/FONT][FONT="] උට[/FONT][FONT="] කිව්වා[/FONT] .. [FONT="]"මම[/FONT][FONT="] උඹට [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වෙන්න[/FONT][FONT="] අවුරුදු[/FONT] 30[FONT="] ක්[/FONT][FONT="]දෙනවා"[/FONT][FONT="]කියලා[/FONT][FONT="]... [/FONT][FONT="]නකුට[/FONT][FONT="] වනලා[/FONT][FONT="] එහෙම[/FONT][FONT="] බල්ලා[/FONT] [FONT="]කියාපි[/FONT][FONT="]"අනේ[/FONT][FONT="] දෙයියනේ[/FONT][FONT="] මට [/FONT][FONT="]අව්රුදු[/FONT] 30[FONT="]ක් [/FONT][FONT="]එපා[/FONT][FONT="]... [/FONT][FONT="]මම [/FONT][FONT="]අව්රුදු[/FONT] 15[FONT="]ක්[/FONT][FONT="] ඉන්නම්[/FONT][FONT="] කියලා[/FONT] [FONT="]..." [/FONT][FONT="]මුගේ [/FONT][FONT="]බලු[/FONT][FONT="] කථාව[/FONT][FONT="] අහපු[/FONT][FONT="] දෙයියොත්[/FONT][FONT="].. [/FONT][FONT="]"ඒකත් [/FONT][FONT="]හරි [/FONT][FONT="]තමයි[/FONT][FONT="]... [/FONT][FONT="]බල්ලට [/FONT][FONT="]ඇති[/FONT] [FONT="]වැඩකුත් [/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]හෙමින් [/FONT][FONT="]ගමනකුත් [/FONT][FONT="]නෑ[/FONT][FONT="] නොවෑ[/FONT][FONT="]..." [/FONT][FONT="]කියලා උගේ [/FONT][FONT="]ආසාවටත්[/FONT][FONT="] ඉඩ [/FONT][FONT="]දුන්නා[/FONT][FONT="]...[/FONT]
[FONT="]දෙයියන්ගේ[/FONT] [FONT="]ඊලග[/FONT][FONT="] නිර්මාණය [/FONT][FONT="]උනේ [/FONT][FONT="]නරයාට[/FONT][FONT="] හුගාක් [/FONT][FONT="]දුරට [/FONT][FONT="]සමාන[/FONT][FONT="] වා[/FONT][FONT="]- [/FONT][FONT="]නරයා[/FONT][FONT="]. [/FONT][FONT="]"හැට[/FONT][FONT="] පැන්නත්[/FONT] [FONT="]උඹට[/FONT][FONT="] බිම[/FONT][FONT="] ගමන්[/FONT][FONT="] නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]උඹට [/FONT][FONT="]තියෙන්නේ[/FONT][FONT="] උඩ [/FONT][FONT="]පිනුම් [/FONT][FONT="]බඩ[/FONT][FONT="]පිනුම්[/FONT][FONT="] ගහලා[/FONT], [FONT="]ගහෙන්[/FONT][FONT="] ගහට[/FONT] [FONT="]පැනලා[/FONT][FONT="] මිනිස්සුන්ව[/FONT][FONT="] කුල්මත්[/FONT][FONT="] කරන [/FONT][FONT="]එක[/FONT][FONT="].. [/FONT][FONT="]මම[/FONT][FONT="] උඹට[/FONT][FONT="] අවුරුදු [/FONT]20[FONT="]ක්[/FONT][FONT="] දෙනවා[/FONT][FONT="]...[/FONT][FONT="]"ඒක[/FONT][FONT="] අහලා[/FONT] [FONT="]වදුරු මූන අදුරු උනා. "පියානනී අත්තෙන් අත්තට පනින්ට මොටැයි අවුරුදු 20ක් .. මට දෙන්න අවුරුදු 10ක්." දෙවියොත් අවසරය දුන්නා...
[/FONT]
[FONT="]
[/FONT]
දැන් ඉතිං මැවිල්ල බාගෙට ඉවරයි. සකල මැවිල්ලේම අධිපති විදිහට සහ මැවිල්ල ආරක්ශා කරන්නා විදිහට දෙයියෝ මනුස්සයා ව මැව්වා.....අනිත් කිසිම සතෙකුට නොදීපු හදවතක්,මනසක්, දීර්ඝ කාලීන මතකයක් වගේ ගොඩාක් [/FONT]Options [FONT="]මනුස්සයාට දුන්නා... මනුස්සයා දැං [/FONT]Full option[FONT="]. දෙයියන්ටත් මාර හැපි. මෙහෙම මවපු මනුස්සයාට සුදුසුම වයස අව්රුදු 25යි කියලා තිබ්බා....

[/FONT]
ඔන්න ඉතිං මිනිහට මළ ... "ඈ බොළ දෙයියනේ.... මෙච්චර වැඩ දාලා මාව මවල අවුරුදු 25 ක් ඉවර උනාම මැරිලා යනවා නං ඇති වැඩක් නෑ නේ...... පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ දෙයියෝ...." මනුස්සයා වැලපෙන්න ගත්තා..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
දෙයියන්ටත් මාර අප්සට්..... "දරුවා... මා කුමක් කරනවාට ඔබ කැමතිදැයි" දෙයියෝ මිනිහාගෙන් ඇහුවා......
මිනිහත් කල්පනා කරලා මෙහෙම කිව්වා....
"අනේ දෙයියනේ...... පුළුවන් නම් මට අර බූරුවා එපා කියපු අව්රුදු 30 යි, බල්ලා දන් දීපු 15යි , වදුරා බාර ගත්තෙ නැති 10යි මගේ අව්රුදු 20ට එකතු කරන්නයි කිව්වා... "
දෙයියොත් "ඔබගේ කැමැත්ත ඉටු වේවා කිව්වා...."
ඔන්න එදා ඉදලා ... මිනිහා අව්රුදු 20ක් 25 ක් මනුස්සයෙක් වගේ ලස්සනට ජීවත් වෙලා.... විසි පහෙන් විතර කසාදය කියන බූරු පාට් එක බැදගෙන දරුවො හදලා ගෑනුන්ගෙන් ගුටි කකා අව්රුදු 30ක් විතර බර ඇදලා... තමන්ගේ දරුවො ලොකු උනාම බල්ලෙක් වගේ ගෙවල් මුර කරනවා... දෙන දෙයක් කනවා.... හැම තිස්සෙම පව්ලෙ අය ගැන විපරමෙන් ඉන්නවා...
ඔන්න දැන් පැන්ශන් යන කාලෙත් ඇවිල්ලා...ඉතුරු අව්රුදු දහය ගහෙන් ගහට පනින වදුරු නාම්බෙක් වගේ දරුවන්ගේ ගෙයින් ගෙට යමින් මුනුබුරු මිනිබිරියන් හුරතල් කරලා කාලෙ ගෙවනවා..... වයසට යන්න යන්න නරයා ආයෙමත් වා- නරයම වෙනවා.....
ජීවිතය දවසකින් හරි දික් කරගන්න අපි සැවොම ආශා වෙමු... කරදර වීමෙන් තමාගේ ආයුශ ප්රමානය දිගු කර ගැනීමට කාටද පුළුවන්.....??? අපි අරන් ආපු දේ ඉවර උන දවසට අපි ඔක්කොටම එකම ඉරනමයි ලැබෙන්නේ.... මේ ලෝකේ මොනවා කලත් .. මොනවා පොදි බැන්දත් යන්න වෙන්නේ හිස් අතින්..... මේ ඔක්කොම තාවකාලිකයි.... එත්...... අද අපේ සමාජේ කීයෙන් කී දෙනෙක් මේ දේ දැනගෙනද දිවි ගෙවන්නේ කියලා අපි මතක් කරලා බලමු.....
වයසට ගරු සරු ලැබෙන්නේ දීර්ඝායුශෙන් නොවේ.... ජීවිතයේ සැබෑ මිම්මද ගෙවා දැමූ අව්රුදු ගණන නොවේ...

[/FONT]
කියවලා හොදයි නං කමෙන්ට් එකක් දාලම යන්න..... හොදේ...

බයිබලයේ කියන විදිහට දෙවියන් වහන්සේ තමයි මේ ලෝකෙ මැව්වේ.... අන්න එහෙම හිතාගෙනයි මම මේ කථාව කියන්නේ..... මේක කොහෙන්වත් උපුටාගෙන නෑ... මම විසින්මයි ටයිප් කලේ... 

ඒත් කිසිම ආගමකට... කිසිම විදිහක අපහාසයක් කරන්න හිතුවේ නැහැ... ඔයාලට ඒක මේ කථාවේ අන්තිම වෙද්දී තේරුම් යයි..
[FONT="]

ඒත් කිසිම ආගමකට... කිසිම විදිහක අපහාසයක් කරන්න හිතුවේ නැහැ... ඔයාලට ඒක මේ කථාවේ අන්තිම වෙද්දී තේරුම් යයි..

[/FONT]
[FONT="]තණ[/FONT][FONT="] කොළ[/FONT][FONT="] කාලා[/FONT][FONT="] හොදට [/FONT][FONT="]බර[/FONT][FONT="]අදින්න [/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="] ජව[/FONT][FONT="]සම්පන්න [/FONT][FONT="]සතෙක්ව[/FONT][FONT="] දෙවියන්[/FONT][FONT="]වහන්සේ[/FONT] [FONT="]මැව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]පරහකට [/FONT][FONT="]තිබුනේ[/FONT][FONT="]දෙවියන්[/FONT][FONT="]වහන්සේ[/FONT][FONT="] උට[/FONT][FONT="] මොලේ[/FONT][FONT="] කළදක්[/FONT][FONT="]වත්[/FONT][FONT="] නොදීපු[/FONT][FONT="] එක [/FONT][FONT="]තමයි[/FONT][FONT="]..[/FONT]
[FONT="]දෙයියො[/FONT][FONT="]කිව්වා[/FONT] "[FONT="]මම[/FONT][FONT="] උඹට[/FONT][FONT="] අව්රුදු[/FONT]50 [FONT="]ක [/FONT][FONT="]ආයු[/FONT][FONT="]කාලයක්[/FONT][FONT="]දෙනවා[/FONT]" [FONT="]කියලා[/FONT][FONT="].. [/FONT][FONT="]"දෙයියෝ[/FONT] [FONT="]සාක්කි[/FONT][FONT="].... " [/FONT][FONT="]සතාට [/FONT][FONT="]ඉබේම[/FONT][FONT="]කියවුනා[/FONT][FONT="]... [/FONT][FONT="]"ස්වාමිනී[/FONT][FONT="].. [/FONT][FONT="]මම[/FONT][FONT="] තණ කොල[/FONT][FONT="] කන්නම්[/FONT][FONT="].. [/FONT][FONT="]බරත්[/FONT][FONT="] අදින්නම්[/FONT][FONT="].. [/FONT][FONT="]ඒත්[/FONT][FONT="] මට [/FONT][FONT="]අව්රුදු[/FONT]50[FONT="]ක්[/FONT][FONT="] නම් [/FONT][FONT="]හොදටම [/FONT][FONT="]වැඩියි[/FONT][FONT="].. [/FONT][FONT="]මට [/FONT][FONT="]විස්සක්[/FONT][FONT="]දෙන්න[/FONT][FONT="]..[/FONT]" [FONT="]දෙයියොත්[/FONT][FONT="] කෝප[/FONT][FONT="] වෙච්ච[/FONT][FONT="] පාර[/FONT][FONT="] කිව්වා[/FONT][FONT="].. [/FONT][FONT="]"බූරුවෝ[/FONT][FONT="].. [/FONT][FONT="]උඹ[/FONT][FONT="] ඕනෙ [/FONT][FONT="]එකක්[/FONT][FONT="] කර[/FONT][FONT="]ගනින්[/FONT][FONT="].[/FONT][FONT="]දේශපාලනය[/FONT] [FONT="]කරනවා [/FONT][FONT="]නම්[/FONT][FONT="] ඒකත්[/FONT][FONT="] කරපං[/FONT], [FONT="]හැබැයි[/FONT][FONT="] ලංකාවේ[/FONT][FONT="] විතරයි"[/FONT][FONT="]කියලා[/FONT][FONT="]..[/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]දෙයියෝ[/FONT] [FONT="]ඊට[/FONT][FONT="] පස්සේ [/FONT][FONT="]තවත්[/FONT][FONT="]මැවිල්ලක්[/FONT][FONT="]කරන්න[/FONT][FONT="] අත [/FONT][FONT="]ගැහුවා[/FONT][FONT="]... [/FONT][FONT="]ඕන[/FONT][FONT="] කෙනෙක්ගේ[/FONT] [FONT="]ආරක්ශාවටයි[/FONT][FONT="].. [/FONT][FONT="]තනියටයි[/FONT], [FONT="]ඉන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="]ජාතියේ [/FONT][FONT="]සතෙක්[/FONT][FONT="]උ[/FONT][FONT="].... [/FONT][FONT="]හොර [/FONT][FONT="]හතුරෝ[/FONT][FONT="]අදුරගන්න[/FONT] [FONT="]හොද[/FONT][FONT="] ඉවක්[/FONT][FONT="]එහෙම [/FONT][FONT="]දීලා[/FONT][FONT="].... [/FONT][FONT="]බුරන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="] සද්දෙ[/FONT][FONT="] ඇති[/FONT][FONT="]කටකුත් [/FONT][FONT="]දීලා[/FONT][FONT="] උට[/FONT][FONT="] කිව්වා[/FONT] .. [FONT="]"මම[/FONT][FONT="] උඹට [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වෙන්න[/FONT][FONT="] අවුරුදු[/FONT] 30[FONT="] ක්[/FONT][FONT="]දෙනවා"[/FONT][FONT="]කියලා[/FONT][FONT="]... [/FONT][FONT="]නකුට[/FONT][FONT="] වනලා[/FONT][FONT="] එහෙම[/FONT][FONT="] බල්ලා[/FONT] [FONT="]කියාපි[/FONT][FONT="]"අනේ[/FONT][FONT="] දෙයියනේ[/FONT][FONT="] මට [/FONT][FONT="]අව්රුදු[/FONT] 30[FONT="]ක් [/FONT][FONT="]එපා[/FONT][FONT="]... [/FONT][FONT="]මම [/FONT][FONT="]අව්රුදු[/FONT] 15[FONT="]ක්[/FONT][FONT="] ඉන්නම්[/FONT][FONT="] කියලා[/FONT] [FONT="]..." [/FONT][FONT="]මුගේ [/FONT][FONT="]බලු[/FONT][FONT="] කථාව[/FONT][FONT="] අහපු[/FONT][FONT="] දෙයියොත්[/FONT][FONT="].. [/FONT][FONT="]"ඒකත් [/FONT][FONT="]හරි [/FONT][FONT="]තමයි[/FONT][FONT="]... [/FONT][FONT="]බල්ලට [/FONT][FONT="]ඇති[/FONT] [FONT="]වැඩකුත් [/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]හෙමින් [/FONT][FONT="]ගමනකුත් [/FONT][FONT="]නෑ[/FONT][FONT="] නොවෑ[/FONT][FONT="]..." [/FONT][FONT="]කියලා උගේ [/FONT][FONT="]ආසාවටත්[/FONT][FONT="] ඉඩ [/FONT][FONT="]දුන්නා[/FONT][FONT="]...[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
දැන් ඉතිං මැවිල්ල බාගෙට ඉවරයි. සකල මැවිල්ලේම අධිපති විදිහට සහ මැවිල්ල ආරක්ශා කරන්නා විදිහට දෙයියෝ මනුස්සයා ව මැව්වා.....අනිත් කිසිම සතෙකුට නොදීපු හදවතක්,මනසක්, දීර්ඝ කාලීන මතකයක් වගේ ගොඩාක් [/FONT]Options [FONT="]මනුස්සයාට දුන්නා... මනුස්සයා දැං [/FONT]Full option[FONT="]. දෙයියන්ටත් මාර හැපි. මෙහෙම මවපු මනුස්සයාට සුදුසුම වයස අව්රුදු 25යි කියලා තිබ්බා....

[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
ඔන්න ඉතිං මිනිහට මළ ... "ඈ බොළ දෙයියනේ.... මෙච්චර වැඩ දාලා මාව මවල අවුරුදු 25 ක් ඉවර උනාම මැරිලා යනවා නං ඇති වැඩක් නෑ නේ...... පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ දෙයියෝ...." මනුස්සයා වැලපෙන්න ගත්තා..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
දෙයියන්ටත් මාර අප්සට්..... "දරුවා... මා කුමක් කරනවාට ඔබ කැමතිදැයි" දෙයියෝ මිනිහාගෙන් ඇහුවා......
මිනිහත් කල්පනා කරලා මෙහෙම කිව්වා....
"අනේ දෙයියනේ...... පුළුවන් නම් මට අර බූරුවා එපා කියපු අව්රුදු 30 යි, බල්ලා දන් දීපු 15යි , වදුරා බාර ගත්තෙ නැති 10යි මගේ අව්රුදු 20ට එකතු කරන්නයි කිව්වා... "
දෙයියොත් "ඔබගේ කැමැත්ත ඉටු වේවා කිව්වා...."
ඔන්න එදා ඉදලා ... මිනිහා අව්රුදු 20ක් 25 ක් මනුස්සයෙක් වගේ ලස්සනට ජීවත් වෙලා.... විසි පහෙන් විතර කසාදය කියන බූරු පාට් එක බැදගෙන දරුවො හදලා ගෑනුන්ගෙන් ගුටි කකා අව්රුදු 30ක් විතර බර ඇදලා... තමන්ගේ දරුවො ලොකු උනාම බල්ලෙක් වගේ ගෙවල් මුර කරනවා... දෙන දෙයක් කනවා.... හැම තිස්සෙම පව්ලෙ අය ගැන විපරමෙන් ඉන්නවා...
ඔන්න දැන් පැන්ශන් යන කාලෙත් ඇවිල්ලා...ඉතුරු අව්රුදු දහය ගහෙන් ගහට පනින වදුරු නාම්බෙක් වගේ දරුවන්ගේ ගෙයින් ගෙට යමින් මුනුබුරු මිනිබිරියන් හුරතල් කරලා කාලෙ ගෙවනවා..... වයසට යන්න යන්න නරයා ආයෙමත් වා- නරයම වෙනවා.....
ජීවිතය දවසකින් හරි දික් කරගන්න අපි සැවොම ආශා වෙමු... කරදර වීමෙන් තමාගේ ආයුශ ප්රමානය දිගු කර ගැනීමට කාටද පුළුවන්.....??? අපි අරන් ආපු දේ ඉවර උන දවසට අපි ඔක්කොටම එකම ඉරනමයි ලැබෙන්නේ.... මේ ලෝකේ මොනවා කලත් .. මොනවා පොදි බැන්දත් යන්න වෙන්නේ හිස් අතින්..... මේ ඔක්කොම තාවකාලිකයි.... එත්...... අද අපේ සමාජේ කීයෙන් කී දෙනෙක් මේ දේ දැනගෙනද දිවි ගෙවන්නේ කියලා අපි මතක් කරලා බලමු.....
වයසට ගරු සරු ලැබෙන්නේ දීර්ඝායුශෙන් නොවේ.... ජීවිතයේ සැබෑ මිම්මද ගෙවා දැමූ අව්රුදු ගණන නොවේ...

[/FONT]කියවලා හොදයි නං කමෙන්ට් එකක් දාලම යන්න..... හොදේ...

Last edited: