සැබෑවක් නොව නිමාවක්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සැබෑවක් නොව නිමාවක්....

    සිහින දකින්නෙක්ය
    ඔබ
    භාග්‍යවන්තයෙක් විය
    එහෙයින්
    ඔබ සිහින දකින අයුරු
    මට කියාදුන මැනවි
    ඒ සියළු සිහිනයන්
    මට දෙන්න හැකි වේ නම්
    හද ගැබේ ඔබේ
    ලතාව ගීතයක් වගේ
    මියුරු ගීතවත් බවෙන්
    ඈත එපිට
    නිල් වළාවන්
    සේද පටක් සේ රුගෙන
    සුළැගිල්ලේ දවටා
    මැවිය හැකිය
    විෂ්මයක්
    ඒ ලතාව
    ඒ රිද්මය
    සිත් කළුය
    එමෙන්ම
    ස්වප්නයන්ද ඔබගේ.....


    :):):):):):):):):):):):):):):)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    emoticon-00148-yes.gif
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පිස්සු කෙලපු අපෙ සුදු පූසත් ලස්සන නිර්මාන කාරයෙක් වෙලානෙ.
    සතුටුයි සෑහෙන්න මචන්. ලස්සනයි.