Facebook Link Sharing

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Facebook භාවිතා කරන අපි ගොඩක් වෙලාවට තව Links Share කරගන්නවා.... දැන් අලුත් අංගයක් මේකට එකතුවෙලා තියෙනවා..... ;) ඔයාට දැන් ලින්ක්ස් Share කරද්දි තවත් පහසුකම් කිහිපයක්ම ලබාදි තිබෙනවා....

    පියවර
    ඔයාට කරන්න අවශ්‍ය එක තෝරන්න ..... එතන උඩ කො‍ටසේ තවත් අංග තියෙනවා....

    94051674.jpg


    ඔයාට පුලුවන් 1. ඔයාගේම වෝල් එකේ ඒ ලින්ක් එක Share කරන්න.
    2.නැතිනම් ඔයාගේ යාලුවෙක්ගේ Wall
    එකේ Share කරන්න
    3.එහෙම නැතිනම් Group එකක Share කරන්න
    4.එහෙමත් නැත්නම් Message එකක්
    විදිහට තව කෙනෙකුට යවන්නත් පුලුවන්...
    ඔන්න මම රූපයකුත් දැම්මා.... බලන්න

    ‍ෆේස්බුක් ගැන තවත්

    Add Reputation if you like this post;);)
     
    Last edited: