96Mbps..... WOW 4G

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    96 MBPS is the speed

    512 KBPS connection (real speed 64 KBPS)

    :lol::lol::lol::lol:

    ඉස්සෙල්ලා බිට් , සහ බයිට් ගැන ඉගෙනගෙන වරෙන් , ගොන් ටෝක් දෙන්නැතුව , අන්තර්ජාල සේවා සපයන ආයතන තමන්ගේ වේගය කියන්නේ බිට් වලින් , නැතුව බයිට් වලින් නෙමේ , 512 Kbps , ඒ කියන්නේ කිලෝ බිට් පර් සෙකන්ඩ් කියන එක , බලපන් ඕකෙ K පස්සේ තියෙන බී ( b) සිම්පල් , ඒ කියන්නෙ බිට් කියන එක ,කිලෝ බයිට් කරනවනම් අටෙන් බෙදන්න වෙන , එතකොට 64KBps ,දැන් බී කැපිටල්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oya huyannalata pissu ban. numbers witharai. 3 mbps wath ena ekak na :no:

    96 Mbps කියන්නේ , මෙගා බිට් කියන එක , මෙගා බයිට් වලින් බැලුවොත් 12MBps වගේ
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I have a 2mbps ADSL connection and i would not even look at any of those connection even if they release some 1x10^99999 GBPS connections until they provide some unlimited plans. Cos i cannot count each and every bit of data going out and in to my pc while i do my work.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    Ape internet technology yanne koheta da ?

    2MBps wath dgatama awoth drop novi. Hondatama ethi.

    Machanla,
    Api me yanne koheda kiyala mata puduma dukak athi wenawa ban. :(

    munta eka technology ekak baageta implement karala tawa mokak hari reddak aluthin awama eeka passe duwanawa pora talks didee (hariyata kora ganna beri wunaata purajeruwa nam ara mokenda eken berenawa).
    mama oona kwnekta bet karanawa hodata weda karana 2mb line ekakin oya karanna beri deyak naha. (24x7 download koranna newei eeh ;) )but apita tiyana prashne coverage naha, tiyana eewath drop wenawa, sirawata hithapalla 100MBPS walin ubala monawa koranna da ? 4MB stable lankawatama eka wage denna puluwannam asiawe aashcharya anna eeka tamai.

    matanam net tiyanawa, tikak dura behera inna ape sahodarayo gana hithe amaruwata tikak kiyewwe. ganan ganna epa ;)