දෙව්ලියේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කවි දෙකක් ලිව්වා.කියවලා බලලා කමෙන්ට් කරලා යන්න.අඩු පාඩු දෑක්කානම් ඒවා මොනාද කියලා යන්න.

    හිතුවෙත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
    පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
    ඈ මා හට ආදරයක් නොකෙරුවත් තවමත්.
    හිදිමි ඈ මට ආදරය කරන තෙක් තවමත්.

    දෙව්ලියේ මා ඔබවම මේ ආත්මේදි පෑතුවත්.
    දෙව්ලියේ මා හට ඔබව මේ ආත්මේදි අහිමිව ගියත්.
    දෙව්ලියේ මතු භව හතකට ඔබමට සිහිනයක් වුවත්.
    දෙව්ලියේ දකිමි මම ඒ සිහිනය ඔබ හිමිවන තුරා තවමත්.
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මම කවි දෙකක් ලිව්වා.කියවලා බලලා කමෙන්ට් කරලා යන්න.අඩු පාඩු දෑක්කානම් ඒවා මොනාද කියලා යන්න.

    හිතුවෙත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
    පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
    ඈ මා හට ආදරයක් නොකෙරුවත් තවමත්.
    හිදිමි ඈ මට ආදරය කරන තෙක් තවමත්.

    දෙව්ලියේ මා ඔබවම මේ ආත්මේදි පෑතුවත්.
    දෙව්ලියේ මා හට ඔබව මේ ආත්මේදි අහිමිව ගියත්.
    දෙව්ලියේ මතු භව හතකට ඔබමට සිහිනයක් වුවත්.
    දෙව්ලියේ දකිමි මම ඒ සිහිනය ඔබ හිමිවන තුරා තවමත්.

    කවිකාර උනත් ඔබ පාසල් යන්නෙකි තවමත්...............
    කෙල්ලො ගැන සිතා නොමගම යන්නෙකි තවමත්........
    උසස් පෙලට කෙටි කලකි තියෙන්නේ තවමත්.............
    එතරම් වෙලත් තෝ නම් ගොන් හරකෙකි තවමත්.......

    උඹ නේද අර A/L කවි දැම්මේ..... මේ ටි‍ක කාලේවත් හොදට වැඩ කරහන්...... උඹ‍ට ව‍රදින්නේ නෑ.......
    උඹ උගතෙක් උන දවසට ඔය කෙල්ල උඹට ගේමක් නැති වෙයි....... සුභ පැතුම් සහෝදරයා.......
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවිකාර උනත් ඔබ පාසල් යන්නෙකි තවමත්...............
    කෙල්ලො ගැන සිතා නොමගම යන්නෙකි තවමත්........
    උසස් පෙලට කෙටි කලකි තියෙන්නේ තවමත්.............
    එතරම් වෙලත් යකෝ තෝ නම් ගොන් හරකෙකි තවමත්.......

    උඹ නේද අර A/L කවි දැම්මේ..... මේ ටි‍ක කාලේවත් හොදට වැඩ කරහන්...... උඹ‍ට ව‍රදින්නේ නෑ.......
    උඹ උගතෙක් උන දවසට ඔය කෙල්ල උඹට ගේමක් නැති වෙයි....... සුභ පැතුම් සහෝදරයා.......
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවිකාර උනත් ඔබ පාසල් යන්නෙකි තවමත්...............
    කෙල්ලො ගැන සිතා නොමගම යන්නෙකි තවමත්........
    උසස් පෙලට කෙටි කලකි තියෙන්නේ තවමත්.............
    එතරම් වෙලත් තෝ නම් ගොන් හරකෙකි තවමත්.......

    උඹ නේද අර A/L කවි දැම්මේ..... මේ ටි‍ක කාලේවත් හොදට වැඩ කරහන්...... උඹ‍ට ව‍රදින්නේ නෑ.......
    උඹ උගතෙක් උන දවසට ඔය කෙල්ල උඹට ගේමක් නැති වෙයි....... සුභ පැතුම් සහෝදරයා.......

    A/L exam kaviya demme mama thamai .
    kohoma hari exam goda daganna ona machan.thanks.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සිහින සෑබෑ කරගන්න උත්සාහ කරපන් මිත්‍රයා. දෙවුලියක් නෙමේ කවුරු උනත් කමක් නෑ.බොක්කෙන් කරපන් එතකොට වරදින්නෑ. සිතුවිල්ල පිරිසිදුයිනම් උබට අනිවා හරි යයි. ( පුන්චි උපදෙසක් දුන්නෙ තේරෙන විදියට )
     
    ;)