මම කවි දෙකක් ලිව්වා.කියවලා බලලා කමෙන්ට් කරලා යන්න.අඩු පාඩු දෑක්කානම් ඒවා මොනාද කියලා යන්න.
හිතුවෙත් හිතුවේ එක කෙල්ලෙක් ගෑන පමනයි තවමත්.
පෑතුවත් පෑතුවේ ඒ කෙල්ලව පමනයි තවමත්.
ඈ මා හට ආදරයක් නොකෙරුවත් තවමත්.
හිදිමි ඈ මට ආදරය කරන තෙක් තවමත්.
දෙව්ලියේ මා ඔබවම මේ ආත්මේදි පෑතුවත්.
දෙව්ලියේ මා හට ඔබව මේ ආත්මේදි අහිමිව ගියත්.
දෙව්ලියේ මතු භව හතකට ඔබමට සිහිනයක් වුවත්.
දෙව්ලියේ දකිමි මම ඒ සිහිනය ඔබ හිමිවන තුරා තවමත්.