SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    Amaradewa Master ge-Sanda horen horen song eka denna plz



    මචන් මුලින්ම ගූග්ල් එකේ ස'ර්ච් කරන හැටි ඉගෙන ගන්න..
    මෙවිදිහට අදාල වචන අතරට ප්ලස් සයින් ඇඩ් කරන්න...
    ෆයිල් ටයිප් එකත් දෙන්න..
    මීඩියාෆයර් නම් ඩවුන්ලෝඩ් කරන්න ලේසියි..මටනම්.....
    :cool::cool::cool::cool:
    sanda horen horen.mp3+mediafire
     

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    H.R.ජෝතිපාල මහත්මයගේ "විල්ලුද පුන්චි දෙපා කලු කර ගන්න එපා..." කියන song එක හොයලා දෙන්නකො...
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    Willuda pubchi depa....!!!

    H.R.ජෝතිපාල මහත්මයගේ "විල්ලුද පුන්චි දෙපා කලු කර ගන්න එපා..." කියන song එක හොයලා දෙන්නකො...


    විල්ලුද පුන්චි දෙපා කලු කර ගන්න එපා......!!!

    :cool::cool::cool::cool::cool:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63

    ඇත්ත වශයෙන්ම! ලැජ්ජාවේ පන යනවා!!! :growl:;):lol:
    ආනන්ද සමරකෝන් මහතා ගැයූ මුල්ම ගීතය දෙන්නද???
    :shocked::shocked::shocked::yes::yes::yes::):):)

    නමෝ නමෝ මාතා...!!!


    :cool::cool::cool::cool::cool:

    Thanks Machan
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මචන්ලා... කාටහරි පුලුවන්නම් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගේ මල් මල් විලේ සින්දුව දෙනවද?....I saw it in a previous page in this thread...bt the link is dead..thanks in advance
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    යසස් බණ්ඩාර සහෝදරයාට පුළුවන් නම් මේ ත්‍රෙඩ් එකට අපේ නරකාදියේ ඉන්න සුදසිංහ ලොක්ක දාල තියන "ලමන්දුනේ..." ගීතයේ කොලිටිය ටිකක් එන්හැන්ස් කරල දෙන්න....මම හිතන්නේ සෑහෙන්න වටිනවා.......ඔබතුමා ඉතින් known sound engineer නේ.....!!!:yes::yes::yes::):)

    පුළුවන්නම් ලොකුදෙයක්. මොකද මේක ලේසියෙන් හොයගන්න බැරි ගීතයක්.:yes:
     
    Status
    Not open for further replies.