SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chanaka93

Member
Dec 1, 2009
86
7
0
Hima Diyawee Himalaye - Amarasiri Peris, Wasantha Thilakangani මේ song එක හොයලා දෙන්න කෝ...........
 
IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ මට සන්ෆ්ලවර් එකේ නීල් වර්ණකුළසූරිය කියන සුදූ සුදූ සුදෝ සුදු කියන ගීතය දෙන්න පුලූවන්ද....??? හැමතැනකම හෙව්වා කඩෙන් ගන්නවත් ඒ සිදුංව තියෙන ඇල්බම් එක දන්නෙ නැහැ...
    තියෙනවනම් දෙන්න ලොකු උදව්වක්..
    ප්ලීස්..........................
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අනේ මට සන්ෆ්ලවර් එකේ නීල් වර්ණකුළසූරිය කියන සුදූ සුදූ සුදෝ සුදු කියන ගීතය දෙන්න පුලූවන්ද....??? හැමතැනකම හෙව්වා කඩෙන් ගන්නවත් ඒ සිදුංව තියෙන ඇල්බම් එක දන්නෙ නැහැ...
    තියෙනවනම් දෙන්න ලොකු උදව්වක්..
    ප්ලීස්..........................

    සහෝ... YouTube වීඩියෝ එකක් තමයි හම්බුනේ... මං ගාව Audio එකක් නම් නැහැ....:sorry::sorry:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    සහෝ... YouTube වීඩියෝ එකක් තමයි හම්බුනේ... මං ගාව Audio එකක් නම් නැහැ....:sorry::sorry:

    Thanks Very Much... Puluwannam meke Audio 1 record karala hari Convert Karala hari Uplaod parak danna.. Mage limited internet thiyenne
     
    ushower

    Member
    Jul 13, 2009
    42
    0
    0
    මෙන්න මේ සින්දුව තියෙන කෙනෙක් දෙන්නකෝ :D

    කාලෙකට ඉස්සර අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක ගියේ...

    මත දළ වනනිදුන්ට..
    මන බැදි සකි සදුන්ට
    පෙම් කොද පුබුදු වෙන්න
    මේ කවි ලියුම දෙන්න

    ගායිකාව - රත්නා ලාලනී
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    Thanks Very Much My Dear Brother....
    Thank%2Byou%2Bso%2Bmuch.gif

    Oyata Godak Pin.. mama meka Godak kal idan Hoyapu Sinduwak.....
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    song

    mata noriko san gana thiyana song tika hoyala denna ko......:yes::yes::yes::yes:
    noriko kiyanne malagiya aththo pothay malawunge awerudu pothay mul karagena liyapu song.... karunarathna diwulgane ge ekak thiyanwa.... nandamalani ge ekak thiyanawa...... e 2kay thawa thiyana eway hoyala denna:sorry::sorry::sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික ගීය........!!!!

    අපේ ආදරණිය මාතෘ භූමියේ ජාතික ගීය දෙන්න පුළුවන්ද?????? කා ළග හරි තියනවා නම්....!!!!! මට ම ලැජ්ජයි අපේ ජාතික ගිය මං ගාව නැති එකට....!!!!!:sorry::sorry::oo::oo:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපේ ආදරණිය මාතෘ භූමියේ ජාතික ගීය දෙන්න පුළුවන්ද?????? කා ළග හරි තියනවා නම්....!!!!! මට ම ලැජ්ජයි අපේ ජාතික ගිය මං ගාව නැති එකට....!!!!!:sorry::sorry::oo::oo:

    National Anthem of Sri Lanka.mp3
     
    • Like
    Reactions: Gouken

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අපේ ආදරණිය මාතෘ භූමියේ ජාතික ගීය දෙන්න පුළුවන්ද?????? කා ළග හරි තියනවා නම්....!!!!! මට ම ලැජ්ජයි අපේ ජාතික ගිය මං ගාව නැති එකට....!!!!!:sorry::sorry::oo::oo:

    ඇත්ත වශයෙන්ම! ලැජ්ජාවේ පන යනවා!!! :growl:;):lol:
    ආනන්ද සමරකෝන් මහතා ගැයූ මුල්ම ගීතය දෙන්නද???
    :shocked::shocked::shocked::yes::yes::yes::):):)

    නමෝ නමෝ මාතා...!!!

    :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මාස්ටර් සර්...!!! (English) - නිමල් මෙන්ඩිස් මහතා :yes::yes::yes:

    :cool::cool::cool::cool::cool:

    ඉහත ගී දෙකේ සම්පුර්ණ ගෞරව රකිත මහතාට...!!! :yes::)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්ත වශයෙන්ම! ලැජ්ජාවේ පන යනවා!!! :growl:;):lol:
    ආනන්ද සමරකෝන් මහතා ගැයූ මුල්ම ගීතය දෙන්නද???
    :shocked::shocked::shocked::yes::yes::yes::):):)

    නමෝ නමෝ මාතා...!!!

    :cool::cool::cool::cool::cool:

    දෙදෙනාටම ගොඩක් පින්.....!!!:yes::yes::yes:
    සහ තිල්ස් සොයුරිය...මම හිතනවා ඔබ අනිවාර්‍යයෙන්ම හොදම ත්‍රෙඩ් සහකරු තරගයෙන් දිනයි කියලා...ඔබට එය උරුමයි....!!මගේ සුභ පැතුම්.....!!!!:love::love:
    :):)
     
    Status
    Not open for further replies.