Elakiri Get together @ kurunegala

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
මේකට ආපු බාධක, කුණු කතා, කැත කතා, බලු කතා -රෙප්, එල කතා, රස කතා, සමනල කතා, අමුතු කතා, ස්තුති කතා, ගුණ කතා මැද මේ ත්‍රෙඩ් එක අපි මේ වෙනකල් ගෙනාව... මේක පටන් ගත්ත අරමුණ අපි හෙට ඉෂ්ටකරගන්නවා.. ඔය ඔක්කොම එක්ක අපි හෙට ජයග්‍රාහී ගමනේදී හම්බෙමු... :yes::yes::)

කට්ටියම පරිස්සමින් එන්න.. හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි..

:yes::yes::yes::yes:
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
හෙට අක්‌කවත් එක්‌කගෙන පරිස්‌සමෙන් එන්න මලයෝ :lol::lol::lol:

හරි හරි. ඔන්න එහෙනම් මම ඇත්තටම යනවා නිදාගන්න(අම්ම බැට් එකක් උස්සන් එනවා වගේ පේනව)හැමෝටම ගුඩ් නයිට්:):););););)ආ තවදෙයක් අමතක උනා මේකට පැනි චුට්ටක් වැඩී වගේ අක්කේ:P:P:baffled::baffled::rofl::rofl::rofl::rofl:
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකට ආපු බාධක, කුණු කතා, කැත කතා, බලු කතා -රෙප්, එල කතා, රස කතා, සමනල කතා, අමුතු කතා, ස්තුති කතා, ගුණ කතා මැද මේ ත්‍රෙඩ් එක අපි මේ වෙනකල් ගෙනාව... මේක පටන් ගත්ත අරමුණ අපි හෙට ඉෂ්ටකරගන්නවා.. ඔය ඔක්කොම එක්ක අපි හෙට ජයග්‍රාහී ගමනේදී හම්බෙමු... :yes::yes::).

    සමනල කතා:shocked: ubamata needa mada gahanne:frown::frown::frown: