නොමිලේ දෙන "EASEUS Partition Manager" මෘදුකාංගය
"EASEUS Partition Manager" මෘදුකාංගය නොමිලේ දෙන හාර්ඩ් ඩිස්ක් එකෙහි පාර්ටිෂන් කළමනාකරණය කරගන්න පුළුවන් මෘදුකාංගයක්. එය Windows 2000, Windows XP, Windows Vista, Windows 7 යන මෙහෙයුම් පද්දති සදහා සහයෝගය දක්වනවා.
EASEUS නවතම සංස්කරණයෙහි අපේ අතින් Delete උණු පාර්ටිෂන් එකකින් උවද files නැවත Recover කරගැනීමට මහසුකම සලසා දී තිබෙනවා.
Some key features in this version.
Hard disk or partition format.
Partitions delete.
Partitions resize.
Partitions move.
Merge partitions.
Split the partitions,
Convert partitions,
Wipe partitions,
Hide and unhide partitons,
Make active or inactive your partitons.
Cnet.com අනුව "EASEUS home edition" මේ වනවිට 4,840,712 කට වැඩි පිරිසක් එම වෙබ් සයිට් එක හරහා බාගත කර තිබෙනවා. ඔබත් හිතනවානම් මේ ප්රයෝජනවත් කියලා මෙතනින් බාගන්න.

අපි ගැනත් බලලම යන්න හොදේ