Guess The MovIe III

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගහෙන් කිව්වේ අර ජම්බු එකෙන්ද. ඊට කලින්ම ඕකිනම් මොනාහරි කරන් ඉන්න ඇත්තේ:lol:
    මොකක් හරි, තාම දාපු දෙකෙන් එකක් වත් කිව්වෙ නෑ නෙ.. :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අඬන්න එපා යෝධියේ....කවුරුහරි මේකටත් උත්තරේ කියයි...:frown:

    67381145.jpg

    .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අඬන්න එපා යෝධියේ....කවුරුහරි මේකටත් උත්තරේ කියයි...:frown:

    .

    කෝ මූ නෑනේ
    36_1_3.gif
    . ගෑනිව නලවන්න මූම ගියාද දන්නේ නෑ
    connie_45.gif
    . ඒත් Jim Carrey ගේ පඹයොන්ට පුලුවන්ද Michael douglas එක්ක හැරෙන්න
    36_1_19.gif
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    the perfect murder...
    :confused:

    අන්න කොල්ලට වැරදුන තැන....
    3.gif

    මේ ලෝකෙ සර්ව සම්පූර්ණ මිනීමැරුම් එකද තියෙන්නේ...නෑනේ...
    අනික ඔයා හරියටම දන්නවද මේ මොන මිනීමැරුමද කියලා...නෑනේ....

    මේක එක් මිනීමැරුමක් විතරයි...

    A perfect murder...

    :rofl:
    කෝ මූ නෑනේ
    36_1_3.gif
    . ගෑනිව නලවන්න මූම ගියාද දන්නේ නෑ
    connie_45.gif
    . ඒත් Jim Carrey ගේ පඹයොන්ට පුලුවන්ද Michael douglas එක්ක හැරෙන්න
    36_1_19.gif

    මයිකල් අන්කල් ජිම් කොල්ලගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද....:cool:

    .
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol
    haha
    i sort of felt sth is wrong with the name but i jus went with it..
    a perfect murder..
    nice thriller
    to kill sometime....