මූණුපොත

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතිං බං ටැග් කොරන කොරන එක අන්ටැග් කරපං. නැත්තං වෝල් එකේ කියපං ඔක්කොටම ඇහෙන්න මාව මීට පස්සෙ ෆොටෝ වලට ටැග් කොරන්ට එපා කියල

    හැම තිස්සෙම FB එකේ ඉන්න බෑනේ බං. අනිත් එක එකෙක්ගෙන් විතරයි වදේ.. ඌට උනත් කෙලින්ම කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ. :dull::dull:
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    හැම තිස්සෙම FB එකේ ඉන්න බෑනේ බං. අනිත් එක එකෙක්ගෙන් විතරයි වදේ.. ඌට උනත් කෙලින්ම කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ. :dull::dull:

    ලොල්ය ඌට කෙලින්ම කියන්න බැරි නම් ඇදේට කියපං. නැත්තං ඌව බ්ලොක් කරල දාපං
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    කෝ බන්? මගේ කේස් එකට නෝ සොලියුෂන් ද :dull::dull:

    මම බලලා කියන්නම් කියලා රිප්ලයි කලා ...දකින්න නැතුව ඇති....මචෝ මම බලන්නම් මේකට ඇප්ලිකේෂන් එකක්වත් තියෙනවද කියලා...තවම විසදුමක් නම් නෑ...:(
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Machan mata 2questions thiyenawa...
    1. Mage name eka change karanna ba dan mata, menna mehema enawa...

    Name Change Limit Reached
    Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.

    Mata ekata mukuth karanna barida???

    2. Machan oya eka eka mawa photos walata tag karana eka nawaththanne kohomada?

    1. මචං දැන් ළගකදි ඉදන් නම් වෙනස් කරන්න ලිමිට් එකක් දාලා තියෙන්නෙ :dull: මොකද ගොඩක් වුන් හැමවෙලේම නම් වෙනස් කරන නිසා....ඕකේ ලිස්ට් එකක් එනවා නේද ??:eek: ඒ තියෙන්නේ උඹ මෙතෙක් කල් ‍දාපු නම් ටික..ඒකෙන් එකක් තමා දාන්න වෙන්නේ...නැත්නම් Alternate Name එකට එකක් දානන් ‍විතරයි පුලුවන්

    2 ඒකට නම් තාම විසදුමක් නෑ....හොයාගත්තොත් අනිවා කියන්නම් ම‍චෝ ;)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Rep දීලා මේ ත්‍රෙඩ් එක දිගටම කරන් යන්න ස‍හයෝගය දෙන හැමෝටම ස්තූතියි....මම මේ සතියේ තවත් ඔයාලා නොදන්න මූණුපොතේ දේවල් දාන්නම්....එකතුවෙලා ඉන්න :) :yes:
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    1. මචං දැන් ළගකදි ඉදන් නම් වෙනස් කරන්න ලිමිට් එකක් දාලා තියෙන්නෙ :dull: මොකද ගොඩක් වුන් හැමවෙලේම නම් වෙනස් කරන නිසා....ඕකේ ලිස්ට් එකක් එනවා නේද ??:eek: ඒ තියෙන්නේ උඹ මෙතෙක් කල් ‍දාපු නම් ටික..ඒකෙන් එකක් තමා දාන්න වෙන්නේ...නැත්නම් Alternate Name එකට එකක් දානන් ‍විතරයි පුලුවන්

    2 ඒකට නම් තාම විසදුමක් නෑ....හොයාගත්තොත් අනිවා කියන්නම් ම‍චෝ ;)

    Thnx machan reply ekata! Mata ara name eka change karana scene ekata mail ekak yawanna FB admin kenekge mail address ekak nadda? Unta kiwwoth eka hadala dei neda???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුලින්ම කියන්න යන්නේ ‍ෆේස්බුක් එකේ අපේ ආරක්ෂාව තහවුරු කරගන්න ක්‍රමයක්..... මුලින්ම බලන්න ඔයා මූණුපොතේ ඉද්දි Facebook.com කියන නමට ඉස්සරහ තියෙන්නෙ http:// කියලද තියෙන්නේ කියලා එහෙම වුණොත් ඔයාගේ ආරක්ෂාව මදි....ඒ සදහ https:// විය යුතුයි.....:yes:
    ඒක මේ විදියට හදාගන්න:)

    Account-> Account Settings-> Account Security.



    Browse Facebook on a secure connection (https) whenever possible
    කියන එක් ඉස්සරහ හරි සලකුණ යොදන්න




    ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවාද ???

    හොද වැඩක් දිගටම කරන් යන්න... :yes::yes:
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් මගේ FB account එක අලුත් මේස්සේජස් සිස්ටම් එක ට අප්ඩේට් වෙලා... (චැට් එකයි මැසේජ් එකයි එකට ජෝය්න් කරලා තියෙන්නේ) ඕක පරණ මේස්සේජස් සිස්ටම් එකට මාරු කර ගන්න විදියක් නැද්ද???