astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සොත්ති මාටිං;10074497 said:
Win_XP Genuine කරන්නේ කොහොමද?:confused:

බිලේ ගේට්‍ටු මාමගෙන් ජෙනුයින් එකක් ඉල්ලගෙන Install කරගන්න.
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සොත්ති මාටිං;10074642 said:
බෙල්ලේ ලේ උරා බොනවා!:shocked: කවදද? දුන්නේ;)

ඇයි බොල උගුඩුවො මම කිව්වෙ බිල් මාමගෙන් ජෙනුයින් එකක් ඉල්ලගන්න කියල. ඒකනෙ හොඳම විසඳුම
 
Apr 6, 2011
861
34
0
ඇයි බොල උගුඩුවො මම කිව්වෙ බිල් මාමගෙන් ජෙනුයින් එකක් ඉල්ලගන්න කියල. ඒකනෙ හොඳම විසඳුම

අඩෝ බිලා එනකොට මට යකා නගිනවා. හැමදාම ඔකා බිලවැඩි කරනවා:growl:
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සොත්ති මාටිං;10074662 said:
අඩෝ බිලා එනකොට මට යකා නගිනවා. හැමදාම ඔකා බිලවැඩි කරනවා:growl:

ලොල්ය ! බිල් මාමට බනින්න එපා. මම මෙහෙම හොරකමක් දෙකක් කරගෙන ඉන්නෙ බිල් මාම නිසානෙ.
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සොත්ති මාටිං;10074694 said:
උබ කතාකරන්නෙ ලයිට් බිලා ගැනද?:shocked:

අඳෝමැයි කිව්වලු. පිස්සුද බොල ? මම කියන්නෙ XP හදද්දි මෛක්‍රොසොෆ්ට් එකේ සභාපතිය බිල් ගේට්ස් මාම ගැන
 
Apr 6, 2011
861
34
0
අඳෝමැයි කිව්වලු. පිස්සුද බොල ? මම කියන්නෙ XP හදද්දි මෛක්‍රොසොෆ්ට් එකේ සභාපතිය බිල් ගේට්ස් මාම ගැන

ආ.. එහෙමද? තේරෙන සිංහලෙන් කියන්න එපායැ:lol:
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සොත්ති මාටිං;10074707 said:
ආ.. එහෙමද? තේරෙන සිංහලෙන් කියන්න එපායැ:lol:

තේරෙන සිංහල නැතුව නොතේරෙන සිංහල කියල එකක් තියෙනවද බං ? :P :P :P :P