සොත්ති මාටිං;10074497 said:Win_XP Genuine කරන්නේ කොහොමද?![]()
බිලේ ගේට්ටු මාමගෙන් ජෙනුයින් එකක් ඉල්ලගෙන Install කරගන්න.
answer eka deela thiyenneසොත්ති මාටිං;10074570 said:

සොත්ති මාටිං;10074642 said:බෙල්ලේ ලේ උරා බොනවා!කවදද? දුන්නේ
![]()
ඇයි බොල උගුඩුවො මම කිව්වෙ බිල් මාමගෙන් ජෙනුයින් එකක් ඉල්ලගන්න කියල. ඒකනෙ හොඳම විසඳුම

සොත්ති මාටිං;10074662 said:අඩෝ බිලා එනකොට මට යකා නගිනවා. හැමදාම ඔකා බිලවැඩි කරනවා![]()
oke thiyana registry file eka run karanna.සොත්ති මාටිං;10074678 said:බලමු බලමු...rep+
ලොල්ය ! බිල් මාමට බනින්න එපා. මම මෙහෙම හොරකමක් දෙකක් කරගෙන ඉන්නෙ බිල් මාම නිසානෙ.

සොත්ති මාටිං;10074694 said:උබ කතාකරන්නෙ ලයිට් බිලා ගැනද?![]()
අඳෝමැයි කිව්වලු. පිස්සුද බොල ? මම කියන්නෙ XP හදද්දි මෛක්රොසොෆ්ට් එකේ සභාපතිය බිල් ගේට්ස් මාම ගැන

සොත්ති මාටිං;10074707 said:ආ.. එහෙමද? තේරෙන සිංහලෙන් කියන්න එපායැ![]()
