ඉතිං බං ටැග් කොරන කොරන එක අන්ටැග් කරපං. නැත්තං වෝල් එකේ කියපං ඔක්කොටම ඇහෙන්න මාව මීට පස්සෙ ෆොටෝ වලට ටැග් කොරන්ට එපා කියල
හැම තිස්සෙම FB එකේ ඉන්න බෑනේ බං. අනිත් එක එකෙක්ගෙන් විතරයි වදේ.. ඌට උනත් කෙලින්ම කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ.


ඉතිං බං ටැග් කොරන කොරන එක අන්ටැග් කරපං. නැත්තං වෝල් එකේ කියපං ඔක්කොටම ඇහෙන්න මාව මීට පස්සෙ ෆොටෝ වලට ටැග් කොරන්ට එපා කියල


හැම තිස්සෙම FB එකේ ඉන්න බෑනේ බං. අනිත් එක එකෙක්ගෙන් විතරයි වදේ.. ඌට උනත් කෙලින්ම කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ.![]()
කෝ බන්? මගේ කේස් එකට නෝ සොලියුෂන් ද![]()

machoo me lagakadi idala facebook eke video uplaod karana eka podi awlk thiyenwa eka oyala dannwada ??

Machan mata 2questions thiyenawa...
1. Mage name eka change karanna ba dan mata, menna mehema enawa...
Name Change Limit Reached
Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.
Mata ekata mukuth karanna barida???
2. Machan oya eka eka mawa photos walata tag karana eka nawaththanne kohomada?
මොකද ගොඩක් වුන් හැමවෙලේම නම් වෙනස් කරන නිසා....ඕකේ ලිස්ට් එකක් එනවා නේද ??
ඒ තියෙන්නේ උඹ මෙතෙක් කල් දාපු නම් ටික..ඒකෙන් එකක් තමා දාන්න වෙන්නේ...නැත්නම් Alternate Name එකට එකක් දානන් විතරයි පුලුවන්

1. මචං දැන් ළගකදි ඉදන් නම් වෙනස් කරන්න ලිමිට් එකක් දාලා තියෙන්නෙමොකද ගොඩක් වුන් හැමවෙලේම නම් වෙනස් කරන නිසා....ඕකේ ලිස්ට් එකක් එනවා නේද ??
ඒ තියෙන්නේ උඹ මෙතෙක් කල් දාපු නම් ටික..ඒකෙන් එකක් තමා දාන්න වෙන්නේ...නැත්නම් Alternate Name එකට එකක් දානන් විතරයි පුලුවන්
2 ඒකට නම් තාම විසදුමක් නෑ....හොයාගත්තොත් අනිවා කියන්නම් මචෝ
මුලින්ම කියන්න යන්නේ ෆේස්බුක් එකේ අපේ ආරක්ෂාව තහවුරු කරගන්න ක්රමයක්..... මුලින්ම බලන්න ඔයා මූණුපොතේ ඉද්දි Facebook.com කියන නමට ඉස්සරහ තියෙන්නෙ http:// කියලද තියෙන්නේ කියලා එහෙම වුණොත් ඔයාගේ ආරක්ෂාව මදි....ඒ සදහ https:// විය යුතුයි.....
ඒක මේ විදියට හදාගන්න
Account-> Account Settings-> Account Security.
Browse Facebook on a secure connection (https) whenever possible
කියන එක් ඉස්සරහ හරි සලකුණ යොදන්න

