Some Unknown facts

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද ? එසේ කළ නොහැකියි :no:. උත්සාහ කර බලන්න:yes:
polls_DSCN2096_5112_884587_poll_xlarge.jpeg



කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ , සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්රීයවන නිසාවෙනි:shocked:

sneeze.gif



වැර යොදමින් , දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න . ඉන් ඔ ‍ බේ ඉළ ඇට පෙදෙස පවා බිඳී යා හැක :shocked:

sneeze01.jpg


පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න . එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ් ‍ රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි :shocked:

sneeze1.jpg


කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න . නොඑසේනම් , ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය :eek:

sneeze.jpg


හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි:lol:

cartoon_pig_01.jpg


ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ් ‍ යාව 50% කට අධිකය:dull:

6-300x300.jpg


මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී :eek:

western_clipart_horse.gif


මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි . හෙතෙම මාස 18 ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද ? :shocked::lol:

2008_02_food_rat.jpg



ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම් , ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ :shocked:

400_F_16683785_8eUwq6roBxK9b1bOjZfot4rBlu8O1jOz.jpg

තාරාවන් පිටකරන “ ක්වැක් ක්වැක් ” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි . ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත:lol:

donald-duck1.jpg


Sry f this s repost ;)
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ , සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්රීයවන නිසාවෙනි
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ , සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්රීයවන නිසාවෙනි
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම් , ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ :shocked:



    :P