ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද ? එසේ කළ නොහැකියි
. උත්සාහ කර බලන්න
කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ , සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්රීයවන නිසාවෙනි
වැර යොදමින් , දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න . ඉන් ඔ බේ ඉළ ඇට පෙදෙස පවා බිඳී යා හැක

පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න . එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ් රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි
කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න . නොඑසේනම් , ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය
හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි
කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න . නොඑසේනම් , ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය
හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි
ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ් යාව 50% කට අධිකය
මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී
මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි . හෙතෙම මාස 18 ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද ?

ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම් , ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ

තාරාවන් පිටකරන “ ක්වැක් ක්වැක් ” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි . ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත
Sry f this s repost