naha ban ape akka thamay eyage wade aluth aluth design daana eka thamay... wena wadak karannema naha ban oka thamay course eka...
එළ එළ, ඕවටත් උඹ සප් එක දියන්..,
ආස දේවල් නෙ ඉතින් කෙල්ලෙක් උනාම.
ගෙදර වැඩත් කරන්න අඬගහගනින්..
නැත්තම් කවදහරි දෙමවුපියො තමයි වැරදිකාරයො වෙන්නෙ,
නරක නාමෙ අහන්නෙ.
මම හිටියෙ සිරාවටම ඉන්දියාවෙ සීන් එකක් කියල. අයි මීන්,
මේ වගේ ඒව ඉතින් ඉන්දියාවෙ කෙල්ලො නෙ කරන්නෙ.
එළ එළ, රෙප් + එකක් දාන්නම්. 
මූ යකාගෙ ඩයල් එකක් නෙ..

වෙන ඉතින්න්න්න්න්න්...... ඒ. ලෙවල් කලාද අහද්දි වයස ගැන අදහසක් ගන්නත් පුළුවන් මම හිතන්නෙ.
