kohomada ape akkage mehndi designs....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
naha ban ape akka thamay eyage wade aluth aluth design daana eka thamay... wena wadak karannema naha ban oka thamay course eka...

:cool: එළ එළ, ඕවටත් උඹ සප් එක දියන්.., :) ආස දේවල් නෙ ඉතින් කෙල්ලෙක් උනාම. :yes: ගෙදර වැඩත් කරන්න අඬගහගනින්.. :sorry: නැත්තම් කවදහරි දෙමවුපියො තමයි වැරදිකාරයො වෙන්නෙ, :no: නරක නාමෙ අහන්නෙ. :eek: මම හිටියෙ සිරාවටම ඉන්දියාවෙ සීන් එකක් කියල. අයි මීන්, :cool: මේ වගේ ඒව ඉතින් ඉන්දියාවෙ කෙල්ලො නෙ කරන්නෙ. :) එළ එළ, රෙප් + එකක් දාන්නම්. :)
 
Apr 20, 2011
339
35

thanks lokkaa:cool: