EK දුක් ගන්නා රාළ

Kawda Oni doca


  • Total voters
    68
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ එකට යන්නත් එපා.
    වඩේ ගන්නත් එපා. කැරපොත්තො වඩේ. කෑවොත් අනිවා දවස් 7 ක් එක දිගට ටොයිලට්.:shocked::shocked::frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න. සැනෙන් විසදුම් අපෙන්..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama chande dunnata mokada, "mozilla" danna deyaknam naha.

    :yes::yes: ඒක දන්න මගුලක් නැහැ. :growl::growl:
    උඹේ ගැටලුව මා වෙත ඉදිරිපත් කරන්න. මම සැණෙන් එසැනින් විසදුම් සපයන්නම්:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියපල්ලා :D

    තෝ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියේ? තෝව හොයාගෙව ආපු කස්ටමස්ල ගොඩක් හැරිල ගියා :growl::growl:
    දැන්වත් පස්ස එකතැනක තියාගෙන වැඩ කරපල්ලා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෝ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියේ? තෝව හොයාගෙව ආපු කස්ටමස්ල ගොඩක් හැරිල ගියා :growl::growl:
    දැන්වත් පස්ස එකතැනක තියාගෙන වැඩ කරපල්ලා..
    ඌ පස්සද මෙතන සේල් කරන්නේ එතකොට?:shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වල් පරායත් මේක අස්සට ඇවිත්..හැබැට තොපිට වැඩ නැද්ද?හිටපන්කෝ මං කියන්න :yes:

    කරැණාවෙන් සවන් දෙන්න.. කරැණාවෙන් සවන් දෙන්න. විනීතව හැසිරෙන්න. අසභ්‍ය වචන පාවිචිචි නොකරන්න. ඔබගේ ගනුදෙනුකරැවන් ඉදිරිපිට විනීත වන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ පස්සද මෙතන සේල් කරන්නේ එතකොට?:shocked::shocked:

    ඒ සදහා මොසිලා අමතන්න. :yes::yes:
    වඩාත් කාර්යක්ෂම සේවයක් සදහා නොවරදින තැන.
    මොසිලා :lol::lol::lol: