EK දුක් ගන්නා රාළ

Kawda Oni doca


  • Total voters
    68
  • Poll closed .

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තෝ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියේ? තෝව හොයාගෙව ආපු කස්ටමස්ල ගොඩක් හැරිල ගියා :growl::growl:
    දැන්වත් පස්ස එකතැනක තියාගෙන වැඩ කරපල්ලා..
    අලි **යි :sorry:
    ඉතින් උන්ට මොකෝ කිව්වෙ ? :( :dull:
     

    Mozilla

    Well-known member

  • කරැණාවෙන් සවන් දෙන්න.. කරැණාවෙන් සවන් දෙන්න. විනීතව හැසිරෙන්න. අසභ්‍ය වචන පාවිචිචි නොකරන්න. ඔබගේ ගනුදෙනුකරැවන් ඉදිරිපිට විනීත වන්න.

    මේක තමයි.

    www_sticker_tk_kiss_my_ass.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලි **යි :sorry:
    ඉතින් උන්ට මොකෝ කිව්වෙ ? :( :dull:

    අපි පොඩි ෂේප් එකක් දාල යැව්ව. ආයිත් එහෙම සෙල්ලං බැහැ. උඹට නෝ නිවාඩු..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක තමයි.

    www_sticker_tk_kiss_my_ass.jpg


    මෙන්න මොසිලාගේ පු*** .. ඒක මහා චාටර් ඩයල් එකක්. :growl::growl:පුසිද්දියේ පු* පෙන්නනවා.. කස්ටමස්ල ඉස්සරහ එහෙම කරන එක හරි වැරදියි. පුරැද්දනෙ ඉතින්..:lol::lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Mahathwaruni,
    mama elakiri gana kalakiree atha..
    Mama ha.. ha.. pura post kala ekama eka thread ekata kisima comment ekak me dakwa natha..
    mokada karanne ???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mahathwaruni,
    mama elakiri gana kalakiree atha..
    Mama ha.. ha.. pura post kala ekama eka thread ekata kisima comment ekak me dakwa natha..
    mokada karanne ???

    මට පවසන්න ඔබේ ත්‍රෙඩ් එකේ නම.
    මගේ ගෝල බාලයන්ට පවසා මම කොමෙන්ට් අවශ්‍ය ප්‍රමාණයට සපයන්නම්. 1 කොමෙන්ටුවක් සදහා රැපියල් 10 ක මුදලක් අයකරනු ලැබේ. කොමන්ටු 10 කට එකක් නොමිලේ.
    අවශ්‍ය කොමෙන්ටු ගණන සී සී සී ....... ගසා 9999 ට එස් එම් එස් කරන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න අදත් උදේ පාන්දරින්ම ඔබේ දුක්ගන්නා රාළ.:yes::yes:
    ඔබගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න. සැණෙන් විසදුම්..
    සියලුම විසදුම් නොමිලේ..
    ඔබගේ දැවෙන ප්‍රශ්නය ඉදිරිපත් කර, කූල් විසදුමක් අපෙන් ලබා ගන්න.. ඉක්මන් කරන්න. උපදේශනය සීමා සහිතයි..:lol::lol:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඔන්න අදත් උදේ පාන්දරින්ම ඔබේ දුක්ගන්නා රාළ.:yes::yes:
    ඔබගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න. සැණෙන් විසදුම්..
    සියලුම විසදුම් නොමිලේ..
    ඔබගේ දැවෙන ප්‍රශ්නය ඉදිරිපත් කර, කූල් විසදුමක් අපෙන් ලබා ගන්න.. ඉක්මන් කරන්න. උපදේශනය සීමා සහිතයි..:lol::lol:
    පු* හෑව්ද :confused::confused::confused::confused: