වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අයිස් දියවෙයි දෝ................:(:(:(
SuperStock_1566-0231194.jpg


ආසයි නේ
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එන්න එන්න වඩේ කන්න
    එක් වඩයක් සතයක් පමණයි....
    නිකන් වඩේ පහක් ගත් විට
    ඉස්සෝ වඩේ දහයක් නොමිලේ...
    ශරීරයට අහිතකර පොලිතීන් කාබන් සහිත පත්තරකොල වල
    වඩේ ඔතා දෙනු නොලැබේ
    ආදේශකයක් ලෙස ඔරිජිනල් ලෙස මේඩ් කල
    ආතල් රැසක් රැගත්
    වඩේ බහාලීමට අනුකූලව සෑදූ
    කෙසෙල් කොළ වල ඔතා දෙමි...
    එන්න එන්න වඩේ කන්න..
    උළුදු වඩේ හල්හිඩේ වක්පුඩේ
    හිල් වඩේ පරිප්පු වඩේ
    උම්බලකඩ වඩේ...
    එන්න නංගි වඩේ කන්න.....
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අයිස් කොල්ලා තරමක් නොසන්සුන් බාවයක් පෙන්වයි කුමාර මහතා මෙම තත්වය ඔබට සමනය කල හැකිද
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :confused: මොකෝ මචන්? :eek: වඩේ මාකට් එක ඩවුන් වෙලා ද? :no:

    :no::no::no: මමයි මේ බිස්නස් ඒක පටන් ගත්තේ :yes: මුන් දෙන්න මාව එලවල මගේ කඩේ කුඩු කරා :( දැන් උන් හොර චන්දත් දාගෙන :growl::growl::growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    red_bull_sugar_free1260872657.jpg
    321587.jpg


    මේ දෙකම ඇත් දැයි සුදුපූසාගේ ගමන් මල්ල පරික්ශා කරනු මැනවි
    :yes::yes:

    :shocked: තහනම් උත්තේජක භාවිත කරල අහු උනොත් වසර 5කට බලපැවැත්වෙන පරිදි වඩේ වෙලඳාමේ බලපත්‍රය අහෝසි කරන වග ඉහල තැනකින් දැනගන්නට ලැබිණි.. :sorry: :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයිස් කොල්ලා තරමක් නොසන්සුන් බාවයක් පෙන්වයි කුමාර මහතා මෙම තත්වය ඔබට සමනය කල හැකිද
    සන්සුන් වෙන්න දරැවා සන්සුන් වෙන්න දරැවා:yes::yes:
    ජය පරාජය දෙකම සම සිතින් බාර ගන්න..:lol::lol: