එළු දෙනකට හදි කල පුද්ගලයෙක් සිරගෙට
එළු දෙනක සමග ලිංගික සංසර්ගයේ යෙදුණු බවට වරද පිළිගත් පුද්ගලයකුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද නියම කළා. එළු දෙන අයිති කාන්තාවට රුපියල් විසි දහසක වන්දියක්ද ගෙවන ලෙසයි වැඩිදුරටත් නියෝග කෙරුණේ. වාද්දුව වේරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් පමණ වන එක්දරු පියෙක් මෙලෙස දඩුවමට ලක්වුණා. ලිංගික සංසර්ගය සඳහා යොදා ගැනුණු එළු දෙන අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි අධිකරණයේදී ප්‍රකාශ කෙරුණේ.
Source
බලපන්කො ටැග් ටික.එකට මට්ටු වෙලා තියෙන්නෙත් අපේ වතිලයා

Last edited: