වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිරාවට බං... අද මට කාගෙන් හරි කීය කීය හරි අය කරගන්නමයි හිතෙන්නේ.. :lol::lol::lol::lol::lol::lol::lol:
    නෑ නෑ.. තිබ්බා.. :lol::lol::lol::lol:;);)
    :cool::cool: ඉස්සර ඉස්කෝලේ යන කාලෙ නම් පොඩි එවුන්ගෙන් පහ පහ ගන්නවා උන්ගේ වලි වලට බහින නිසා. ඉතින් ඉන්ටවල් එකට සෑහෙන්න කනවා:yes::yes:
    (ආරක්ෂක බද්ධ)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: ඉස්සර ඉස්කෝලේ යන කාලෙ නම් පොඩි එවුන්ගෙන් පහ පහ ගන්නවා උන්ගේ වලි වලට බහින නිසා. ඉතින් ඉන්ටවල් එකට සෑහෙන්න කනවා:yes::yes:
    (ආරක්ෂක බද්ධ)

    :yes::yes::yes::yes::yes::yes::yes: එකෙම්ම... වඩේ එකක් කාලා බීම එකක් බොන්ට පුළුවං හවස් වෙද්දි.. :yes::yes::lol::lol::lol::lol:

    ආයෙ ඉස්කොලෙ යන්ට හිතෙනවා අෆ්‍ෆා... :(:(:(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හා... අයිස් අංකල් :yes::yes:
    11.gif
    11.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    :yes::yes::yes::yes::yes::yes::yes: එකෙම්ම... වඩේ එකක් කාලා බීම එකක් බොන්ට පුළුවං හවස් වෙද්දි.. :yes::yes::lol::lol::lol::lol:

    ආයෙ ඉස්කොලෙ යන්ට හිතෙනවා අෆ්‍ෆා... :(:(:(
    ඔව් බන් තාමත් පෙළක් එවුන් පුරුද්දට දැක්කහම හැන්ගෙනවා.
    සල්ලි ඉල්ලයි කියලා.
    කැත වැඩ තමාඅ. ඒත් ආතල් හැබැයි:lol::lol:

    ඉස්කෝලේ කාලේ මතක් වෙද්දී දුකේ බෑ:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මේ බොරු ප්‍රචාර ගෙනියන්නේ මං උඹේ වඩේ බිස්නස් එකට කෙලියා කියලා...:frown::frown:

    හරි... රජයේ නීති රෙගුලාසි වලට අනූව නීතිපති හරහා මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමේ නඩුවක් දාලා දෙන්නං..... වන්දිත් අරං දෙන්නම්....
    මට 20 000ක් ඇඩ්වාන්ස් දියං... වන්දියෙනුත් 25% ඕනේ.... ;);););)

    සාධාරණයි නේද ??

    එළ පොෂ් විදියනෙ බන් :lol: සෙට් වෙනව

    11.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි... රජයේ නීති රෙගුලාසි වලට අනූව නීතිපති හරහා මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමේ නඩුවක් දාලා දෙන්නං..... වන්දිත් අරං දෙන්නම්....
    මට 20 000ක් ඇඩ්වාන්ස් දියං... වන්දියෙනුත් 25% ඕනේ.... ;);););)

    සාධාරණයි නේද ??
    මචන් වඩේ වලින් ගෙවන්න බැරි වෙයිද බං?:(