වල් කූලා...
මං තෝව උල තියනවා අද
හිටපිය දුවන්නැතිව..![]()

මං මොනාද කරේ? 
සිරාවට බං... අද මට කාගෙන් හරි කීය කීය හරි අය කරගන්නමයි හිතෙන්නේ..
නෑ නෑ.. තිබ්බා..![]()

ඉස්සර ඉස්කෝලේ යන කාලෙ නම් පොඩි එවුන්ගෙන් පහ පහ ගන්නවා උන්ගේ වලි වලට බහින නිසා. ඉතින් ඉන්ටවල් එකට සෑහෙන්න කනවා

ඉස්සර ඉස්කෝලේ යන කාලෙ නම් පොඩි එවුන්ගෙන් පහ පහ ගන්නවා උන්ගේ වලි වලට බහින නිසා. ඉතින් ඉන්ටවල් එකට සෑහෙන්න කනවා
(ආරක්ෂක බද්ධ)

එකෙම්ම... වඩේ එකක් කාලා බීම එකක් බොන්ට පුළුවං හවස් වෙද්දි.. 

ඔව් බන් තාමත් පෙළක් එවුන් පුරුද්දට දැක්කහම හැන්ගෙනවා.
එකෙම්ම... වඩේ එකක් කාලා බීම එකක් බොන්ට පුළුවං හවස් වෙද්දි..
ආයෙ ඉස්කොලෙ යන්ට හිතෙනවා අෆ්ෆා...![]()

එළ පොෂ් විදියනෙ බන්ඒක කැතයි බං... ඉංග්ලිශ් විදිහට
අංකල් අයිස් කියමු![]()
සෙට් වෙනවඇයි මේ බොරු ප්රචාර ගෙනියන්නේ මං උඹේ වඩේ බිස්නස් එකට කෙලියා කියලා...මං මොනාද කරේ?
![]()

නෑ නෑ සීයෙ![]()
![]()
නෑ යකො වැදගත් විදියට අන්කල් කියපන්![]()
හා... අයිස් අංකල්![]()

ඇයි මේ බොරු ප්රචාර ගෙනියන්නේ මං උඹේ වඩේ බිස්නස් එකට කෙලියා කියලා...![]()

ඉතින් ඇත්තනේ

ඇයි මේ බොරු ප්රචාර ගෙනියන්නේ මං උඹේ වඩේ බිස්නස් එකට කෙලියා කියලා...![]()

ඇයි මේ බොරු ප්රචාර ගෙනියන්නේ මං උඹේ වඩේ බිස්නස් එකට කෙලියා කියලා...![]()

එළ පොෂ් විදියනෙ බන්සෙට් වෙනව
අහලා තියෙනවද කතාවක්..පල ඇති රුකටලු ගල් ගහන්නේ....ඉතින් ඇහුනේ නේ වගේ ඉන්න

මචන් වඩේ වලින් ගෙවන්න බැරි වෙයිද බං?හරි... රජයේ නීති රෙගුලාසි වලට අනූව නීතිපති හරහා මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමේ නඩුවක් දාලා දෙන්නං..... වන්දිත් අරං දෙන්නම්....
මට 20 000ක් ඇඩ්වාන්ස් දියං... වන්දියෙනුත් 25% ඕනේ....
සාධාරණයි නේද ??