SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ane kauruhari mata me sinduwa ikmanata hoyala dennako... Mata meke mathaka me tika vitharai.. Loku udawwak.. Ikmanata hoyala dennako...

    Paaradise aa ha yawela...

    Tikak parana ekak, ahala thiyana aya hoyala dennako..
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    http://www.mediafire.com/?ymjy0irzezm

    okada baanna oyata one, upload karala thiyenne gihan.

    අනේ මේක නෙමෙයි තිල්ස්.. මේක චන්ද්‍රලේඛා කියන සින්දුව නේ? මම කියන එක පිරිමි කෙනෙක් කියන්නේ.. ටිකක් fast track එකක්.. හැබැයි පරණයි.. රේඩියෝ එකේ දවසක් දෙකක් ගියා.. හරි ලස්සනයි.. මතක මේ වචන ටික විතරයි.. සින්දුව පටන් ගන්නේ "පාරාදීසේ ඈ හා යාවිලා" කියලා.. අනේ කවුරුහරි හොයල දෙන්නකෝ....
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මේක නෙමෙයි තිල්ස්.. මේක චන්ද්‍රලේඛා කියන සින්දුව නේ? මම කියන එක පිරිමි කෙනෙක් කියන්නේ.. ටිකක් fast track එකක්.. හැබැයි පරණයි.. රේඩියෝ එකේ දවසක් දෙකක් ගියා.. හරි ලස්සනයි.. මතක මේ වචන ටික විතරයි.. සින්දුව පටන් ගන්නේ "පාරාදීසේ ඈ හා යාවිලා" කියලා.. අනේ කවුරුහරි හොයල දෙන්නකෝ....

    mekada balanna....
    Athula Adikari - Paradeese .mp3:):)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Yaluwane........
    Me song 1 mata hoyala denawadoooooooo....?????

    "Landa dige Hangi hora Sande kalaye......." Kiyala.....!!!!

    Gaikawak kiyanne....!!!!
    Kawda kiyalanam danne na.....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Yaluwane........
    Me song 1 mata hoyala denawadoooooooo....?????

    "Landa dige Hangi hora Sande kalaye......." Kiyala.....!!!!

    Gaikawak kiyanne....!!!!
    Kawda kiyalanam danne na.....!!!!

    මචං මේක කියන්නේ නන්දා පතිරණ. මං ගාව තියෙනවා හෙනම හෙන ලෝ කොලිටි එකක්. එව්වත් වැඩක් වෙයිද මංද.....!!!ඔිනම නං එවන්නං........මට හැබැයි දවසක් විතර ඕන.:yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචං මේක කියන්නේ නන්දා පතිරණ. මං ගාව තියෙනවා හෙනම හෙන ලෝ කොලිටි එකක්. එව්වත් වැඩක් වෙයිද මංද.....!!!ඔිනම නං එවන්නං........මට හැබැයි දවසක් විතර ඕන.:yes::yes::yes:

    Machan DJnet meka up karala tiyenawa....!!!!

    Qulity awulakuth na habai.....!!!!!

    Any way....!!!!

    Thankx hode....!!!!!!
     
    Indumesmems

    Member
    May 10, 2011
    2
    0
    0
    Germany
    Download Nanny McPhee and the Big Bang Film In Ipod Quality

    Where To Buy Battle of Los Angeles The Film Konferenz der Tiere aka Animals United Movie film stream Piranha About Twelve Film Urumi jesus roger spottiswoode Space Chimps 2: Zartog Strikes Back Watch The Camp Hell Movie Now full The Traveler movie downloads The Vanquisher Movie Full Download Film Skyline
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    රත්න ශ්‍රී mahaththaya liyu "නිර්මලා" geethaya kaa gawa hari thiyenewa nan denewada ???? eke kiwwe Gunadasa Kapuge mahaththaya ...yuga geethayak nisa ekekiyanne sahaya wela thiyenen නිරංජලා සරෝජනී mahathmiya ....
    meke thibila thiyenne Gunadasa Kapuge mahaththayage
    "ඉරබටු තරුව" කැසට්‌ පටයෙ ......
     
    Status
    Not open for further replies.