Land For Sale

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Land For Sale In Mawanella

    20 Perch With House

    For More Details Contact 0357200761 Or 0727234655
    01.jpg

    02.jpg

    03.jpg

    Mawanella Town Eke Idala 2KM y haiyatama. Nala Jalaya Thekala Widulia Durakathana Thara Yedu Pulul Marga. Wedima Illumata,
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Land For Sale In Mawanella

    20 Perch With House

    For More Details Contact 0357200761 Or 0727234655

    machan mama inne Kandy wela
    machan tharaha nathiwa mata price eka pm karanwada. ..

    hariyatama koheda place eka town eke idala duarada :confused::confused:

    machan house eke picture ekak ewanta puluwan nam ela

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගණන් එක්ක දාපල්ලා... අයිඩියා එකක් ගන්නත් එක්ක..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගනන් එක්ක කියපන් සෝමේ.. ගෙවල් හොයන උන් කීපදෙනෙක් ඉන්නවා.. වැඩේ කලොත් 3% ඕන හරිද..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගනන් එක්ක කියපන් සෝමේ.. ගෙවල් හොයන උන් කීපදෙනෙක් ඉන්නවා.. වැඩේ කලොත් 3% ඕන හරිද..

    උඹේ තුනෙන් මට එකක් දියන් (මම කිව්වෙ කොමිස් 3%) :lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan mama inne Kandy wela
    machan tharaha nathiwa mata price eka pm karanwada. ..

    hariyatama koheda place eka town eke idala duarada :confused::confused:

    machan house eke picture ekak ewanta puluwan nam ela

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ok machan hitapan man image tikak aran ewannam
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගනන් එක්ක කියපන් සෝමේ.. ගෙවල් හොයන උන් කීපදෙනෙක් ඉන්නවා.. වැඩේ කලොත් 3% ඕන හරිද..

    kamak nedda ban? me Galak ehema nadda ubalage patte wikunanda:lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kamak nedda ban? me Galak ehema nadda ubalage patte wikunanda:lol::lol::lol::lol:

    මං සිරාවට කිවේ.. ඊයෙත් ගෙවල් 2 ක් මං සෙට් කළා කුරුණෑගල.. උඹට ඕන අන්තිම ගාන කියපන්. 3% දෙන්න කැමති නම් මං වැඩේට බහින්නම්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං සිරාවට කිවේ.. ඊයෙත් ගෙවල් 2 ක් මං සෙට් කළා කුරුණෑගල.. උඹට ඕන අන්තිම ගාන කියපන්. 3% දෙන්න කැමති නම් මං වැඩේට බහින්නම්

    :yes::yes: wade baara dunna ehenam.