Bandarawela Land for lease

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    බණ්ඩාරවෙල ශාන්ත තෝමස් පාරේ (වැවතැන්න පාරේ, නගරයේ සිට කිලෝ මීටර් 01ක් දුරින්) විදුලිය සහ නලජලය සහිත නිවසක් සහ පර්චස් 170ක ඉඩමක් බදු දීමට ඇත.

    බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට කිලෝ මීටර 1යි.

    ඉඩම වගාවක් සදහාද සුදුසුය. (වගාවට වතුර ගැනීමට ළිදක් ඇත)

    On St. Thomas Road (Wawatenna Road), Bandarawela, 01 kilometer from the town, a house with electricity and pipe-borne water and a land of 170 perches are available for rent.
    It is 1 kilometer from St. Thomas' College, Bandarawela.
    The land is also suitable for cultivation. (There is a well to obtain water for cultivation.)

    Contact No - 0773699622
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Kawuda malu Chuuti?

    Kawuda malu Chuuti?
    ------ Post added on Mar 9, 2026 at 2:44 PM

    Sale Karanne na. long term denawa, initially 60000 pm. every year 10% wadi wenawa. awurudu 2n 2kata agreement aluth karanawa.
    ------ Post added on Mar 9, 2026 at 2:45 PM
    Kochchara kalekata denna da plan eka?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    බන්ඩරවෙලත් ඉන්නවා මාලු චූටි කියලා මැරයෙක්.
    පාර්ලිමේන්තුවේ ඉන්න චමින්ද විජේසිරි ගේ තාත්තා,
    මේ ඉඩම නම්, සෙන්තෝමස් පාරේ දානකොටම වීල් ගරාජ් එක එකෙ ලග පාරෙන් පහල ඉඩම වෙන්න ඕන,
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    බන්ඩරවෙලත් ඉන්නවා මාලු චූටි කියලා මැරයෙක්.
    පාර්ලිමේන්තුවේ ඉන්න චමින්ද විජේසිරි ගේ තාත්තා,
    මේ ඉඩම නම්, සෙන්තෝමස් පාරේ දානකොටම වීල් ගරාජ් එක එකෙ ලග පාරෙන් පහල ඉඩම වෙන්න ඕන,
    Umba e paththe da? MM me dawaswala mehe
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,918
    12,258
    113
    Behind u :p
    බන්ඩරවෙලත් ඉන්නවා මාලු චූටි කියලා මැරයෙක්.
    පාර්ලිමේන්තුවේ ඉන්න චමින්ද විජේසිරි ගේ තාත්තා,
    මේ ඉඩම නම්, සෙන්තෝමස් පාරේ දානකොටම වීල් ගරාජ් එක එකෙ ලග පාරෙන් පහල ඉඩම වෙන්න ඕන,
    umba marila kiyala meke ekek dala tibba ne ban
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    ඉස්ටෝබෙරි හදන්න පුලුවන් උබ කරපං