Guess The MovIe III

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    cheaterrv.jpg

    Jim Carrey's mom :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Underworld movies 3න් එකක්ද . මොකද මම එවා එකක් වත් හරියට බලලා නෑ
    නෑ.
    ඔය dan1231 උත්තරේ දීලා තියෙන්නෙ. ෆිල්ම් එක Watchmen.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේවයේ ඕක sure නෑ. Supermanනුත් ඉන්නෙ ඇදුමට උඩින් underwear එක ඇදලනෙ
    ඒකනෙ බංඌට superman කියන්නෙ. උඹට පුලුවංද underwear එලියෙදාගෙන පාරෙ යන්න ? :D
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඒකනෙ බංඌට superman කියන්නෙ. උඹට පුලුවංද underwear එලියෙදාගෙන පාරෙ යන්න ? :D
    ඒකත් ඇත්ත :yes:. සමහරු කියනවා රජිනිකාන්ත්ට වැඩ දාන්න ඇවිත් වරද්දගෙනලු ඔහොම වුනේ :shocked:. වෙන්න ඇති. රජිනිකාන්ත් ඉතින් පිස්තෝලෙන් සිගරට් පත්තු කරන මිනිහනේ. :cool::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකත් ඇත්ත :yes:. සමහරු කියනවා රජිනිකාන්ත්ට වැඩ දාන්න ඇවිත් වරද්දගෙනලු ඔහොම වුනේ :shocked:. වෙන්න ඇති. රජිනිකාන්ත් ඉතින් පිස්තෝලෙන් සිගරට් පත්තු කරන මිනිහනේ. :cool::lol::lol:
    ඒවා කියන්න බෑ :lol: