ඔතොකොට බෙහෙත් දීලද ඇර මූනේ තුවාල තිබ්බේ?

මේකයි මචන් සීන් ඒක කගේ වැරදි තිබ්බත් අපි රැඳු වෙලා වැඩක් නැ එළකිරි එකේ .මෙතන ගොඩක් අය බිල්ඒක බොරු පික් එකක් නේ මචන්zz සහාන්....![]()

bush ?ane manda..........habay bush loketa boru kiyay kiala hithanna baa

“බින් ලාඬන් මැරුනේ උණ හැදිලා” ඉරාන බුද්ධි අංශය යළි කියයි
![]()
අල්-කයිඬා නායක ඔසාමා බින් ලාඬන් මීට බොහෝ කලකට පෙර උණ ගැනීමෙන් මිය ගිය බව ඉරාන බුද්ධි අංශය නැවතත් ප්‍රකාශ කර සිටියි.
පසුගිය මැයි 2 වන දින ඇමෙරිකානු නාවුක සේනාංක මෙහෙයුම් කණ්ඩායමක් වන සීල් මෙහෙයුම් කණ්ඩායමක් විසින් පකිස්ථානයේ දී ඔසාමා බින් ලාඬන්ව ඝාතන කළ බවට කරනු ලබන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බව ඉරාන බුද්ධි අංශ ප්‍රධාන අමාත්‍යය හයිඩ්‍රා හොස්ලෙහී (Heydar Moslehi) විසින් ප්‍රකාශ කර ඇති බව රෂියා ටුඩේ වෙබ් අඩවිය වාර්තාවක සඳහන් වේ.
“ඔසාමාට ඉතා දරුණු උණක් තිබුණා. ඔහු එම උණ හේතුවෙන් මිට බොහෝ කලකට පෙර ස්භාවික ලෙසම මිය ගිය බවට සනාත කළ හැකි ඇසින් දුටු සාක්ෂි සහා සනාත කළ හැකි ලිඛිත වාර්තා අප සතු වෙනවා.” යැයි හොස්ලෙහී විසින් ඉරාන මාධ්‍ය වෙත පවසා ඇතැයි එම වාර්තාව සඳහන් කර සිටියි.
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් බින් ලාඬන් මරා දැමූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුයේ ලබන වසරේ එළැඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් උපක්‍රමයක් ලෙස බව ඔහු නැවතත් ප්‍රකාශ කර ඇත.
ඊයේ දින පිටවු ඉරාන ටයිම්ස් පුවත් පතට අදහස් දක්වා ඇති හොස්ලෙහී “ඇමෙරිකානු බුද්ධි අංශය විසින් බින් ගාඬන්ගේ මරණය සනාථ කළ හැකි ඔහුගේ මිනීයෙහි එකම පිංතූරයක්වත් ප්‍රසිද්ධ නොකර එය මුහුදට විසිකර දැමූ බව පමණක් පවසා සිටියේ ඇයි?” යන්නට ඔහු විසින් දී ඇති පිළිතුර එය විය.
කෙසේ හෝ ඇමෙරිකාව විසින් ස්වෛරී රටක් වන පකිස්ථානයට බලහත්කාරයෙන් ඇතුල් වී සිදුකරනු ලැබූ ඝාතනයක් බව ඇමෙරිකාව වෙත තම විරෝධය දක්වමින් පකිස්ථානයේ සිටින ඉරාන තානාපති මෂල්ලාහ ෂාකෙරි (Mashallah Shakeri) විසින මීට පෙර සඳහන් කර තිබින.
ඉරානයෙන් ලැබෙන නවතම වාර්තා වලට අනුව ඔසාමා බින් ලාඬන්ව ඇමෙරිකානු නාවුක හමුදා කණ්ඩයක් වන සීල් හමුදා කණ්ඩායමක් විසින් පකිස්ථානයේ දී මරා දැමූ බවට ඉරාන දේශපලකයෝ වැඩි පිරිසක් විශ්වාස නොකරන බවක් පෙනී යයි.
ඇමෙරිකානු සහ නේටෝ හමුදාවන්ට තවදුරටත් පකිස්ථාන-අෆ්ගන් කලාපය තුළ රැඳී සිටිම සඳහා හේතුවක් සාදාගැනීමේ අරමුණින් ඇමෙරිකාව විසින් බින් ලාඬන් සම්බන්ධයෙන් මෙවැනි සිදිධිදාමයක් නිර්මානය කළ බව ඉරාන විදේශ අමාත්‍යය රමීන් මෙහෙමන්-පරාස්ට් (Ramin Mehman-Parast) විසින් සඳහන් කර සිටියි.
ඉරාන ආරක්ෂක අමාත්‍යය අහමඩ් වහිදී (Ahmad Vahidi) ට මෙය කුතුහලය දනවන මරණයකි.
මීට පෙර 1984 ජූනී 18 වන දින යුදෙව්වන් 84 දෙනෙකු අර්ජෙන්ටිනාවේ බොනසයිරස් හිදී බෝම්බ තබා ඝානනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් මෙම ඉරාන් ආරක්ෂක අමාත්‍යවරයාව අත් අඩංගුවට ගැනීම සඳහා සොයනන්ගේ ලැයිතුවට ඇතුලත් කර වරෙන්තුද නිකුත් කර ඇත.



yep agreesome people cannot tolerate his death...
same happened when Prabha died![]()

ekane ..Machan Sheik Osama Denata aurudu Gaanakata kalinma meruna...
![]()


