Bhikku committed suicide

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනේ ඔබ බුදු මග ගිහිල්ලත් නිවනට ඇති මග තවත් දික්කර ගත්තානේ.

    ඔබ රැකගත් කුසලයන් හේතුවෙන් මේ පව පඬිසන් නොදී නිවන් දකීවායි
    ප්‍රාර්ථනා කරමි :(
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ ඔබ බුදු මග ගිහිල්ලත් නිවනට ඇති මග තවත් දුක් ගත්තානේ.

    ඔබ රැකගත් කුසලයන් හේතුවෙන් මේ පව පඬිසන් නොදී නිවන් දකීවායි
    ප්‍රාර්ථනා කරමි :(
    aththa sahathika aththa..
    niwan suwa ikmanin labewa...:(
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    උපුල් කුමාර;10088848 said:
    පාහර ජේ වි පී බල්ලෝ තමයි මේවට වග කියන්න ඕන. පර බල්ලෝ උන්ගේ පිම්පි පක්සෙට කත් අදින්න හාමුදුරුවො සෙට් කරගෙන, වැඩ වැරදුනාම ඒ මිනිස්සුංව නන්නත්තාර කරලා සිය දිවි නසාගන්න තත්වෙට පත්කරලා දැන් ඒ මරණෙත් විකුණන් කනවා. මුං පණුවෝ ගහලා මැරෙන්න ඕන :growl::growl::growl:
    vipakshaye unath meekata nam lakunu denna puluwan
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    :(
    පව් බං ඇඩෙනවා :(
    පොඩි සාදුට නිවන් සුව අත් වෙන්න ඔනි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මහණ උනත් ධර්මාවබෝධය නැති උනාම මෙහෙම තමා.