Printer-Help

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    තෝ හරක් වැඩ කලා කියල මම පලිද ඌර..............
    තෝ මොකටද 4 කලර් ගත්තෙ

    yako harak weda neme. mama Eka toner set ekakin 130000/= heuwa. madida??? new Toner 4 dana eka mata simple.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :lol::lol::lol: තින්ත පෑන් වලට දාන තින්තත් දාලත් ගහල තියෙනව ඕයි......... පට්ට ලාබ;););)

    එහෙනම් කථා 2ක් නෑ ප්‍රින්ටර් එකේ හෙඩ් එකත් ගිහින්........අනිව උබට අලුත් ප්‍රින්ටර් එකක් ගන්න වෙනව වෙනව වෙනවමයි.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: තින්ත පෑන් වලට දාන තින්තත් දාලත් ගහල තියෙනව ඕයි......... පට්ට ලාබ;););)

    වෙන මොකුත් දාල ගැහුවේ නැද්ද ?? :shocked:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙනම් කථා 2ක් නෑ ප්‍රින්ටර් එකේ හෙඩ් එකත් ගිහින්........අනිව උබට අලුත් ප්‍රින්ටර් එකක් ගන්න වෙනව වෙනව වෙනවමයි.........
    ඒකට කෙලවුනා බං..........ඒක අයින් කලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඔය ප්‍රින්ටරෙයි ඉදිරියට ප්‍රින්ටර් ගන්නවනම් ඒවයි ඔක්කොම කැඩියන්

    මුගේ කොම්පියුටරේටත් කෙල වෙන්න ඕන ... :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් උඹලගෙ අපුච්ච මට සල්ලි දීල තියෙනවනෙ........... ඕන ඕන වෙලාවට ප්‍රින්ටර් මාරු කරන්න....
    ඔව් :yes:
    ඇයි බං සල්ලි ගස් තියෙන්නෙ :P