3D Printer එකක් ගන්න තැනක් recommend කරන්න please.
Master3D එකේ ටිකක් මිල වැඩී වගේ. Duinolk හොදයිද? මෙයාලගෙ සෑහෙන්න මිලෙන් අඩුයි compared to Master3D.
50,000 - 100,000 වෙනස තියෙන printers තියෙනව.
Bambu Lab A1 එක තමා ගන්න ඕනෙ. 48,000 ක වෙනසක් තියෙනව. මෙච්චර ලොකු වෙනසක් තියෙන නිසා තමයි බය.
ඔයාල suggest කරන place එකක් කියන්න.
ස්තූතියි