තෝ හරක් වැඩ කලා කියල මම පලිද ඌර..............
තෝ මොකටද 4 කලර් ගත්තෙ
yako harak weda neme. mama Eka toner set ekakin 130000/= heuwa. madida??? new Toner 4 dana eka mata simple.
තෝ හරක් වැඩ කලා කියල මම පලිද ඌර..............
තෝ මොකටද 4 කලර් ගත්තෙ
මචන් එහෙනම් ඒ ගමන්ම කල්පනා කරන්න මොලේකුත් පන්චිකාවත්තෙන් ගනින්........මොකද උඹේ එකත් අවුල්නේ![]()





පිස්සු හු............. ක් නෙyako harak weda neme. mama Eka toner set ekakin 130000/= heuwa. madida??? new Toner 4 dana eka mata simple.

තෝ මැරුවත් මදිනෙ............තින්ත පෑන් වලට දාන තින්තත් දාලත් ගහල තියෙනව ඕයි......... පට්ට ලාබ
![]()
තින්ත පෑන් වලට දාන තින්තත් දාලත් ගහල තියෙනව ඕයි......... පට්ට ලාබ
![]()

yako harak weda neme. mama Eka toner set ekakin 130000/= heuwa. madida??? new Toner 4 dana eka mata simple.
salli wath gahuwada ? 
ඒකට කෙලවුනා බං..........ඒක අයින් කලාඑහෙනම් කථා 2ක් නෑ ප්රින්ටර් එකේ හෙඩ් එකත් ගිහින්........අනිව උබට අලුත් ප්රින්ටර් එකක් ගන්න වෙනව වෙනව වෙනවමයි.........
salli wath gahuwada ?
![]()
පොඩි කාලෙ තල තෙල් දාල කෙල්ලෙක්ට ග--- කැපුවවෙන මොකුත් දාල ගැහුවේ නැද්ද ??![]()
salli gahala neme.............. Bio-Data,Pictures print karala. mama communication ekak karanne.
ela ela... 
උඹෙන් බයෝ ඩේට ගහන්න ඉඩ කඩම් උකස් කරන්න ඕනෙ ඇති එහෙනම්salli gahala neme.............. Bio-Data,Pictures print karala. mama communication ekak karanne.
ඔව් උඹලගෙ අපුච්ච මට සල්ලි දීල තියෙනවනෙ........... ඕන ඕන වෙලාවට ප්රින්ටර් මාරු කරන්න....ගනින් යකෝ අලුත් එකක්... සිම්පල් ප්ලෑන් එකක් නේ![]()
![]()
![]()
අනේ ඔය ප්රින්ටරෙයි ඉදිරියට ප්රින්ටර් ගන්නවනම් ඒවයි ඔක්කොම කැඩියන්

මුගේ කොම්පියුටරේටත් කෙල වෙන්න ඕන ...![]()

අනිවා

ඔව්ඔව් උඹලගෙ අපුච්ච මට සල්ලි දීල තියෙනවනෙ........... ඕන ඕන වෙලාවට ප්රින්ටර් මාරු කරන්න....

